
ගසක වහනවා
පලතුරු කනවා
ඉගිළී යනවා
පෙත්තප්පු.....
උදෑසනම එන
රෑන් පිටින් යන
පෙත්තප්පු....
කුඹුරේ වී කන
බෙනයේ බිජු ලන
පෙත්තප්පු.....
තරුකි නවංජනා කාරියවසම්
3 ශ්‍රේණිය ‘සී’,
රාජකීය ප්‍රාථමික විද්‍යාලය,
පොලොන්නරුව.
ගසක වහනවා
පලතුරු කනවා
ඉගිළී යනවා
පෙත්තප්පු.....
උදෑසනම එන
රෑන් පිටින් යන
පෙත්තප්පු....
කුඹුරේ වී කන
බෙනයේ බිජු ලන
පෙත්තප්පු.....
තරුකි නවංජනා කාරියවසම්
3 ශ්‍රේණිය ‘සී’,
රාජකීය ප්‍රාථමික විද්‍යාලය,
පොලොන්නරුව.