
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම් කටයුතු, ආදායම් බදු සහ විගණන කටයුතු, සමාගම් ලියාපදිංචිය, බැංකු ණය සඳහා වාර්තා සැකසීම, පොත් තැබීම, EPF, ETF, NBT, VAT ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද් - 0717-179500.
099511
ඇබෑර්තු වෛද්‍ය
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා දන්ත වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (B.D.S) 0777744011
107997
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණය
බෙදාහැරීමේ නිලධාරීන් කිරිබත්ගොඩ පිහිටි බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයකට අවශ්‍ය කර ඇත. වයස අවුරුදු 60 කට අඩු. අ.පො.ස. (පෙළ) සමත් යතුරුපැදි බලපත්‍රය අමතර සුදුසුකමක් වේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. සම්මුඛ පරීක්ෂණ සඳහා කළමනාකාර මහතා අමතන්න. 0774448324.
107820
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක වෘත්තිකයකු වීමට ඔබටත් අවස්ථාවක් කොළඹ 1 - 15 වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර විශේෂයි. ටෙලි. 071-9578306
109087
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
මහනුවර හල්ලොලුවේ පිහිටි මැණික් රතිඤ්ඤා ගිණිකෙළි කර්මාන්තශාලාව හා පුපුරණ ද්‍රව්‍ය අලෙවි නියෝජිත ව්‍යාපාර ආයතන වල ගිණුම් කටයුතු සඳහා උසස්පෙළ වාණිජ විෂය හැදෑරු අවු.25ට අඩු තරුණියක් අවශ්‍යකර ඇත. (ප්‍රධාන කාර්යාලය- මැණික් රතිඤ්ඤා කර්මාන්තශාලාව, දූල්වල, හල්ලොලුව). 0773652227
107978
ඇබෑර්තු කාර්මික
කොළඹ පිහිටි ඉංජිනේරු ආයතනයකට ඩීසල් ඉන්ජෙක්ටර් පොම්ප කාර්මිකයින් අවශ්‍යයි. 0722300874.
107120
විදුලි කාර්මික - සුදුසුකම් : විදුලි කාර්මික ශිල්පය, පිළිගත් තාක්ෂණ ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම, (සහතික අවශ්‍යයි) විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසර 03 ක සේවා පළපුරුද්ද. වයස අවුරුදු 45 ට අඩු. ජල නල කාර්මික - සුදුසුකම් : ජලනල කාර්මිකයෙකු ලෙස වසර 2 ක පළපුරුද්දක් තිබීම. (පාඨමාලා සහතික තිබීම විශේෂ සුදුසුකමක් වේ.) වයස අවුරුදු 50 ට අඩු. විදුලි කාර්මික / ජලනල සහකරුවන් - පුහුණු/ නොපුහුණු අයදුම්කරුවන් - ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන්නේ නම්, ඉක්මණින් පහත සඳහන් අංකයට අමතන්න. නදී. 0779007477 නිපුන - 0773779151
098957
අබෑර්තු විවිධ
කන්ටේනර් රථ රියදුරන් - ආදායම රු. 75000/- රිය සහයකයින් ආදායම රු. 45000/-. මිකැනික්වරුන්, පේන්ට්වරුන්, ඉලෙක්ට්‍රිෂියන්, කම්කරුවන්, නව කයන්, මිකැනික්වරුන් ලෙස පුහුණු කර බඳවා ගැනේ. වර්ල්ඩ් එස්ප්‍රස් සමාගම, නො. 191, පමුණුගම පාර, බෝපිටිය, ජාඇල. (ජයරාණී ලී මෝල අසල) ටෙලි. 0773346768, 0722444842, 0772353601.
108363
කොළඹ පිහිටි පෞද්ගලික ආයතනයකට කාර්යාල සහායක / පියන් කෙනෙකු අවශ්‍යයි. ඔබ, අවු. 45 ට අඩු යතුරුපැදි බලපත්‍ර හිමි, කාර්ය ශූර පළපුරුදු අයෙකු නම්, 29/09/2018 ට පෙර අයදුම්පත ඉන්ටර්මාක් නො. 30/63, ලොන්ඩන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට හෝ vacancy.intermarc@gmail.com විද්‍යුත් තැපෑලට හෝ 0777760279 දුරකථන අංකයට අමතන්න.
107070