
අමතර ඉගැන්විම් (ටියුෂන්)
සා. පෙළ ගණිතය විද්‍යාව ඉලක්ක බහුවරණ රචනා මූලධර්ම සාකච්ඡාව පාසල් සම්මන්ත්රණ මෙහෙයවන ගුරුවරයෙකු නිවසට පැමිණේ. 0711625184
098823
ඉඳුම් හිටුම්
තලවතුගොඩ වැලි පාරේ ගැහැණු ළමයින් 15 දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. එක් ළමයෙකු සඳහා රු. 3500 ක්. 0774043168, 0710827833
108149
රාජගිරිය අඹගහ හන්දිය I.D.H පාරට මුහුණලා දෙමහල් නිවසක උඩුමහලේ විශාල කාමරයක් බෝඩිමකට, 12000/- දෙදෙනෙකුට වුවද සෑහේ. පාසල් සිසුවියන් වෛද්‍ය සිසුවියන් විශේෂයි. 0112793214, 0771161338.
107037