ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

ගම්පහ බැලුම්මහර වැලිවේරිය ප්‍රධාන පාරට මුහුණලා රතුපස්වල පිහිටා ඇති තට්ටු 2 ක වර්ග අඩි 1000 ක ව්‍යාපාර ගොඩනැගිල්ල බද්දට හෝ විකිණීමට. 0776239980,​ 0705600282.
107404

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ 12 මිහිදු මාවත ව. අඩි 400 කාර්යාල /​ ප්‍රදර්ශනාගාර ඉඩකඩ බදු දීමට. පිටකොටුවට /​ උසාවි සංකීර්ණයට ඇවිදින යන දුරින්. අමතන්න. 0773907083.
110633

Comments