සම­ගිව රට රකිමු | සිළුමිණ

සම­ගිව රට රකිමු

දම්පල් සමිඳු වැනි අය ඒ දව­ස්වල
පැව­සුවෙ ලක් මවගේ ගුණ කඳ ලිය­විල්ල
ඒ පින්ව­තුන් අර­ගෙන දුන් සැන­සිල්ල
අප යුතු­කම වේය එය නිති සුරැ­කිල්ල

ඉංග්‍රී­සින් කලක් අල්ලා සිටි මෙරට
නිද­හස් වුණේ අප හැමගේ පෙර පිනට
සිරි­ලක වාස­නා­වයි මේ නිද­හ­සට
සුර­කිමු දෑත් අල්ලා­ගෙන එකවැලට

නිද­හස ලැබිමේ සතු­ටයි ගෙවෙන්නේ
සැමදා අපි හැම එක්වයි වෙසෙන්නේ
නැත කිසි­දාක මෙර­ටට පිටුපා යන්නේ
සැම­විට එකතු වී අප රට රැක ගන්නේ

පුරවි අංගී­රසා කුල­තුංග
10 ශ්‍රේණිය,
මියු­සි­යස් විද්‍යා­ලය,
කොළඹ.

Comments