
රැකිරක්ෂා සේවා
0112982424, Wattala Colombo Islandwide Service Center ABC Agency ගෘහ සේවිකාවන්, ළමයි බලා ගැනීමට,ගැහැණු පිරිමි කෝකිවරුන්, රූම්බෝයිස්, හවුස් බෝයිස්, රියදුරන්, සාත්තු සේවිකාවන්, මුරකරුවන්, දිනපතා පැමිණීම (8-5) වතු වැඩකරුවන්, කපල්ස් , ගාර්ඩ්නර්ස් ක්ලීනර්ස් විශ්වාසවන්තව වසරක වගකීම යටතේ හුවමාරු කිරීම් 03, සාධාරණ අය කිරිම්, රජයේ අනුමත හා ලියාපදිංචි වැඩි දුර විස්තර සඳහා අමතන්න. Mr Ranjan. 0710444416 / 0777263206.
114258
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවක නිරත අයෙක්ද? ඔබට වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැතිද? එසේත් නැතිනම් ඔබ ඉහළ ආදායමක් ලැබෙන රැකියාවක් සොයන්නේද? අර්ධකාලීන හෝ පූර්ණකාලීන රැකියාවක් සොයන ඔබට මසකට ආදායම රු. 200000 වඩා උපයා ගන්න අමතන්න. 0777-729977, නිල්මිණි. 077-1165334 තිළින.
114152
පරිගණක හා වෙළඳ සහයක සේවකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. අධ්‍යාපන සුුදුසුකම් අට සමත් (8) විමසන්න. 0718175007, 0112344305 කොළඹ මල්වත්ත පාර, සෙත්සිරි මියුසික් සෙන්ටර්.
113991
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
උසස් පෙළ වාණිජ සමඟ පුහුණුවන විගණක අයදුම් කරන්න. ඇගාපෙ එකවුන්ටින් සර්විසස්, 89 1/2, බංගසාල වීදිය, කොළඹ 11. agapeaccservices@gmail.com. 0755-030954.
113049
ගණකාධිකාරී - වයස අවුරුදු 40 ට වැඩි ගිණුම් පැකේජ ටැලි Ms, Excel Quick Book යනාදිය) පිළිබඳ හැකියාව ඇති රජයේ තක්සේරු පටිපාටි EPF, ETF හා වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ පලපුරුදු මනා ඉංග්‍රිසි හා සිංහල, සන්නිවේදන කුසලතා සහිත ගණකාධිකාරිවරයකු අවශ්‍යයි. වැඩිදුර තොරතුරු සඳහා අමතන්න. 077-3959078 / 077-3959072 ඊ මේල් nccs.2018@yahoo.com
113151
ගිණුම් විධායක - * පිළිගත් ගිණුම්කරණ ආයතනයක අර්ධ සුදුසුකම් ලබා තිබීම, * පරිගණක සාක්ෂරතාවය හා ගිණුම්කරණ පැකේජ පිළිබඳ දැනුම. * සමාන ක්‍ෂේත්‍රයක අවම සේවා පළපුරුද්ද / පිළිගත් විගණක ආයතනයක සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත. වයස 25 - 35 අතර. සුදුසුකම්ලත් අයදුම්කරුවන්හට නැදෑයන් නොවන නිර්දේශකයන් දෙදෙනකුගේ නම්, සමග අයදුම් කරන ලෙස ඉල්ලුම් කරනු ලැබේ. ඩිවයින් ෆුඩ්ස් (පීවීටී) එල්.ටී.ඩී. 011-2582925, 0777-779406.
113784
ඇබෑර්තු - රියදුරු
නාවල හෝ අවට පදිංචි රියදුරෙකුට නිවසක රැකියාවක් ඇත. විමසන්න. 0777382838.
113140
ඇබෑර්තු - විවිධ
කොළඹ 02 ඉන්දන පිරවුම් හලකට පොම්පකරුවන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක අයදුම් කරන්න. නො.161, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02. දු.අංකය : 0115-648168.
113587