
ඇබෑර්තු වෛද්‍ය
දන්ත ශල්‍යාගාරයක් සඳහා පුහුණු නුපුහුණු හෙද සහයිකාවන් බොරැල්ල රාජගිරිය අවටින් අවශ්‍යයි. දුරකථනය. 071-4012584. නො. 200/2, කොටා පාර, බොරැල්ල.
116739
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) සහ දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011
116943
ඇබෑර්තු වෙළඳ /අලෙවිකරණ
ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවක නිරත අයෙක්ද? ඔබට වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැතිද? එසේත් නැතිනම් ඔබ ඉහළ ආදායමක් ලැබෙන රැකියාවක් සොයන්නේද? අර්ධකාලීන හෝ පූර්ණකාලීන රැකියාවක් සොයන ඔබට මසකට ආදායම රු. 200000 වඩා උපයා ගන්න අමතන්න. 0777-729977, නිල්මිණි. 077-1165334 තිළින.
114152
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
මහනුවර හල්ලොලුවේ පිහිටි කර්මාන්තශාලාවේ ගිණුම් කටයුතු සඳහා පුහුණු හෝ නුපුහුණු උසස්පෙළ වාණිජ විෂය හැදෑරු අවු.25ට අඩු තරුණියක් අවශ්‍ය කර ඇත. 0773652227
117013
මුදල් අයකැමිවරියන් (කැෂියර්වරියන්) අවශ්‍යයි. ඉස්සන් සහ මාළු වෙළඳ ආයතනයක් වන ලංකා එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමට අ. පො. ස. (සා / පෙ) සමත්, වයස අවුරුදු 40 ට අඩු මුදල් අයකැමිවරියන් අවශ්‍යයි. දිනක වැටුප රු. 2000/- ට වැඩිය. වැඩ කරන වේලාව උදේ 8.00 සිට සවස 5.30 දක්වා සම්මුඛ පරීක්ෂණය සඳහා 2018/10/15 වන සඳුදා දින 11.30 ට පැමිණෙන්න. දුරකථන අංකය - 0772104003 නිර්මලා ලංකා එන්ටර්ප්‍රයිසස්, නො. 30, පට්ටිය, පෑලියගොඩ (තෙල් පිරවුම්හල අසල)
116406
ඇබෑර්තු කාර්මික
මිනින්දෝරු තාක්ෂණික නිලධාරීන් උසස් පෙළ පෙනී සිටි පුහුණු / නුපුහුණු නවාතැන් හා ආහාර සැපයේ. අයදුම් කරන්න. - info@survey.lk 0763608797
116246
මිනින්දෝරු සහායකයින් වශයෙන් පුහුණු කිරීමට සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනී සිටි පුද්ගලයින් අවශ්‍යව ඇත. විමසීම් - 0763608797 Email-info@survey.lk
116250
ඇබෑර්තු හෝටල් / බේකරි
අවශ්‍යයි - තුල්හිරියේ ස්ථාපිත ප්‍රධාන පෙළේ ආයතනයක සේවයේ නියුතු චීන ජාතික විධායක නිලධාරීන් සඳහා ආහාර පාන පිළියෙල කරදීමට, චීන ආහාර පාන හා චීන රසකාරක පිළිබඳ අවබෝධයක් හා වසරක හෝ දෙකක අත්දැකීම් ඇති කෝකියෙකු අවශ්‍ය කර තිබේ. ඊමේල් - careerstrischel@masholdings.com
118019
පිළියන්දල ප්‍රදේශයේ මොනාක් කිචන් ආයතන සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. * කෝකියා හෝ සූපවේදියා, * බාරකාරවරුන් * මුළුතැන්ගේ සහායකයින්, * මුදල් අයකැමි, * ගිණුම් සහකාර, * හෝටල් උපකරණ කාර්මික, * රියැදුරු, * වෙළඳ සහායක. අමතන්න. 0777-787915, 0777-180847.
116888