සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

දොර දෙක සිසිල් ශීතකරණය ඇතුලු අලුතින් සෝලා එකක් පුටු සෙට් ඇතුළ ගෘහ උපකරණ විකිණීමට ඇරව්වල පාර,​ පන්නිපිටිය. 0718231163.
118097

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ICT 2019/​2020 උසස් පෙළ ICT තනි/​කණ්ඩායම් පංති රජයේ ගුරුවරියක් නිවසට පැමිණ ඉගැන්වීම සිදුකරයි. කොලොන්නාව,​ කැලණිය,​ කිරිබත්ගොඩ. 0761534633 /​ 0710468295.
116479

ඉඳුම් හිටුම් තිබේ

බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව වායුසමනය කරන ලද ගෘහ භාණ්ඩ සහිත යාබද නාන කාමර පිටතින් ඇතුළු විය හැකි අංගසම්පූර්ණ නිදන කාමර 15000/​- අමතන්න. 0716-335071,​ 0777-797622.
113703

Comments