රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෙළඳ/ අලෙවිකරණ

ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවක නිරත අයෙක්ද? ඔබට වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැතිද? එසේත් නැතිනම් ඔබ ඉහළ ආදායමක් ලැබෙන රැකියාවක් සොයන්නේද? අර්ධකාලීන හෝ පූර්ණකාලීන රැකියාවක් සොයන ඔබට මසකට ආදායම රු. 200000 වඩා උපයා ගන්න අමතන්න. 0777-729977,​ නිල්මිණි. 077-1165334 තිළින.
114152

ඇබෑර්තු ගෘහසේවක

අප කොළඹ පුංචි බොරැල්ල නිවසක නැවතී නිවසක් ගෙවත්තක් බලාගැනීම සඳහා වයස අවුරුදු 45-60 නිරෝගී පිරිමි සේවකයෙක් වුවමනාය. ආහාර පිස ගැනීමට පහසුකම් ඇත. වැටුප කතාකරගත හැක. විමසන්න : දුරකථනය 011-2692145.
120102

ඇබෑර්තු හෝටල්/ බේකරි

අමතන්න - සිංහල Rice & Curry සහ Chinese food & bites සඳහා පළපුරුදු Cook කෙනෙක් කොළඹ පිළිගත් Restaurant & Pub එකකට අවශ්‍ය වී තිබේ. නවාතැන් පහසුකම් ඇත. 0714915857,​ 0766707228,​ email : o​b​s​c​r​b​@​g​m​a​i​l​.​c​o​m​,​ 564/​6,​ D.P. Wijesinghe Mawatha,​ Pelawatte,​ Battaramulla.
122989

Comments