
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
උසස් පෙළ ආර්ථික විද්‍යාව 2019 සහ 2020 පංති නිවසට පැමිණ උගන්වයි. කේ. ආර්. කේ. ඉන්දුනිල් මිස්, දු. අ. 0715474628 (අගනුවර ප්‍රසිද්ධ බාලිකා ජාතික පාසලක ගුරුවරියකි. වසර 8 ක ප්‍රශ්න පත්‍ර අධීක්ෂක)
123355
ඉදුම් හිටුම් තිබේ
බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව වායුසමනය කරන ලද ගෘහ භාණ්ඩ සහිත යාබද නාන කාමර පිටතින් ඇතුළු විය හැකි අංගසම්පූර්ණ නිදන කාමර 15000/- අමතන්න. 0716-335071, 0777-797622.
113703