තෝරා­පන් මේ ‘ටිය’ | සිළුමිණ

තෝරා­පන් මේ ‘ටිය’

ඉණේ බඳින ටිය - පටිය
ඇ‍ගේ තියෙන ටිය - තුන­ටිය
ගහේ තියෙන ටිය - කර­ටිය
සතු­ටට දාන ටි - පාටිය
ගලෙන් හදන ටිය - වැටිය
රතු­පාට ටිය - මද­ටිය
ඉණට අඳින ටිය - වේට්ටිය
වැර­දු­ණාම රිදෙන ටිය - ගුටිය
කන්න හදන ටිය - රොටිය
සැවොම එකතු ටිය - කට්ටිය
පහ­නට දමන ටිය - පහන් වැටිය
මහළු අයට ටිය - සැර­ය­ටිය
‍පොල්ගසෙන් වැටෙන ටිය - ඇට්ටිය
ඇඟට වැටෙන ටිය - දිෂ්ටිය
ලක්ෂ සීයක ටිය - කෝටිය

හිරු­ණිකා දිල්ෂානි සසි­ද­රන්
10 ශ්‍රේණිය,
ශාන්ත සිසි­ලියා බාලිකා විදු­හල,
මඩ­ක­ල­පුව.
 

Comments