
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය ඉද්දමල්වත්ත පාරේ සුන්දර පරිසරයක උස්බිමක පිහිටි පර්චස් 21 ඉඩම විකිණීමට ඇත. විමසීම් 0788994920
126998
කඩුවෙල බණ්ඩාරවත්ත නව නුවර පාරට මුහුණලා පර්චස් 120 ඉඩම විකිණීමට. සංචාරක හෝටලයක් සඳහා වඩාත් සුදුසුයි. 0770865356, 0714350052.
126214
රාජගිරිය කාරියවසම් පෙදෙස පර්චස් 20 ක් වැඩිම ඉල්ලුමට විකිණේ. අමතන්න. 0777452710
127000
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 15 යි. කොළඹ මීගමු පාරට කිට්ටු කාමර දෙකක නිවසක් සහිත පර්චස් 20 ක ඉඩමක් කුරන විකිණීමට. ටෙලි. 0798710030 (උදේ 8 - සවස 5 දක්වා)
124706
ජාඇල කොටුගොඩ අගනා නිවසක් විකිණීමට. පර්චස් 12.5 නිදන කාමර 3+1 පදිංචියට ඉතා සුදුසු පරිසරය වැඩිම මිලට. 0777-310343.
125465
රාගම නගරයට ඉතා ආසන්නව පර්චස් 9.7 ක ඉඩම හා නිවස විකිණීමට. කාමර 03, තෙකලා විදුලිය, ජලය, දුරකථන පහසුකම් ඇත. මිලියන 07. 0777557046, 0778909557.
125979
වත්තල අල්විස් ටවුන් පර්. 7 ක ඉඩමක් විකිණීමට. සියළු පහසුකම් සහිතව. ලයිසියම් පාසල සහ මිගමුව ප්‍රධාන පාරට ඇවිදයන දුර. 0777760053
126927
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර පරණ ගාලු පාරේ ආසිරි හෝටලය අභියස ගොරකාන ගල් කණුව (Aquapearl Hotel) පාරේ ප්‍රධාන පාරට මුහුණලා අංක 54, දරණ ස්ථානයේ පිහිටි පර්. 23 1/2 ක ජල/ විදුලිය සහිත කාමර 03 කින් යුත් ටයිල් කළ නිවස විකිණීමට ඇත. (පර්චසයක් ලක්ෂ 7 යි) විමසීම් 07101599892 (බ්‍රෝකර් අනවශ්‍යයි)
127003
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අලුත හදන ලද නිවසක ඇනෙක්සියක් එක කාමරයක් සමග සියලුම පහසුකම් සහිත ඇටෑච් බාත්රූම් එකක් ඇත. විධායක තනතුරු දරන රැකියාවල් කරන යුවළකටද සුදුසුයි. කාර් පාකිං නැත. කුලිය රු. 37000/-. හය මසක ඇඩ්වාන්ස් අවශ්‍යයි. නුගේගොඩ. අමතන්න. 0717413763.
121981
ආනන්ද විදුහල අසලම විලියම් දහනායක ගොඩනැගිල්ලේ කාමර 3 කාමර 1 සහිත නිවාස තුනක් කුලියට දීමට ඇත. 0777759950.
124465
පිළියන්දල මඩපාත සර්වෝදය මාවතේ කාමර 3 ක් සහිත නිවස බදු දීමට තිබේ. 0771653183 / 0712333021.
124755
293 හෝමාගම හංවැල්ල පාරට මුහුණලා ජය මාවත හංදිය කාමර 04 අංග සම්පූර්ණ ටයිල් කල නිවස බදුදීමට පිරික්සුම ඉරිදා දින පමණි. 0768256508.
124830
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඳානේ වට රවුම් පාරේ උඩුමහලේ පිහිටි කාමර තුනක් නාන කාමරය සහ ගරාජය සහිත නිවස කුලියට දීමට ඇත. අමතන්න. 0776721990.
124326
පෙතියාගොඩ මෑවැල්ල පාරේ කැලණි ගඟට කිට්ටුවෙන් පර්චස් 70 ක පුංචිගෙයක් සමග ඉඩම කුලියට හෝ බද්දට දීමට තිබේ. (බ්ලොක්ගල් වැඩපලකට හෝ බෝට්ටු වැඩපලකට හෝ ඕනෑම දෙයකට සුදුසුයි) අමතන්න. ෂාන්. 0752259989 හෝ 0763149490 / 0777607773.
124914
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
පානදුර වෑකඩ හොරණ පාරට මීටර් 150 කාමර 4 අංගසම්පූර්ණ නිවස. මසකට රු. 24,000/-. 071-0100838 / 0718054455.
125532
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කොළඹ ප්‍රදේශයේ කාර්යාලයක් හා නිවසක් ලෙස පාවිච්චි කළ හැකි නිදහස් නිවසක් කොළඹ ප්‍රදේශයෙන් අවශ්‍යයි. කරුණාකර 0771978000 අමතන්න. info@chambertourism.lk
125225