රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ක්‍රියාශීලි සහ නිහතමානී ඉංග්‍රීසි කතා කළ හැකි වෙළඳ සේවක/​ සේවිකාවන් අවශ්‍යයි. කොළඹ 07 පිහිටි අප ආයතනය Branded Kids Shop එකකි. පහසු වැඩ කරන වේලාවන් සහ අගනා වැටුප් සහ දීමනා. වයස අවු. 18- 30 අතර අය. අමතන්න. 0777492203
125826

මහන මැෂින් ආනයනයකර අලෙවිකරන පිළිගත් ආයතනයකට වෙළඳ සහායක /​ කළමනාකාර තනතුර සඳහා සේවක මහත්වරුන් අවශ්‍යයි. ඉහළ වැටුප් සමග අමතර දීමනා. සී/​ස චියර්ස් සමාගම,​ 74,​ මල්වත්ත පාර,​ පිටකොටුව. 0773841117.
125463

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

මරදාන ආනයනය හා අපනයනය ආයතනයකට ඉංග්‍රිසි කතා කළ හැකි පරිගණක කියාකාරිනියක් අවශ්‍යයි. වයස 25 - 40 අතර ඒ ඒ ටී විශේෂයි. අවුරුදු 4 සේවා පළපුරුද්දක් වැටුප් සාකච්ඡා කර ගත හැක. සම්මුඛ පරික්ෂණය 2018.11.09 දින පෙ.ව . 9.30 සිට පස්වරු 1.00 දක්වා බ්‍රයිටන් ඉන්ඩස්ට්‍රීස්,​ පුද්ගලික සමාගම. දු. අංක 071-0691129.
126485

ඇබෑර්තු - හෝටල් / බේකරි

කොළඹ 01,​ පිහිටි සිංගප්පූරුව පාදක කරගත් කුඩා බුටික් හෝටලයකට දෑවුරුදු පළපුරුද්ද ඇති ගෘහ පාලක කාර්ය මණ්ඩලයක් වහාම අවශ්‍යකර තිබේ. වයස 20-35 අතර. ස්ත්‍රී /​ පුරුෂ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අයදුම්කරන්න. විමසීම් : v​i​n​c​e​n​t​s​h​i​p​t​a​n​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
124979

කොළඹ 7 පිහිටි බටහිර පන්නයේ Cafe එකට අවුරුදු 2 ක පළපුරුද්ද සහිත,​ හොඳින් වැඩකළ හැකි Kitchan assistant කෙනෙකු අවශ්‍යයි. දවල් ආහාරය සහ අගනා වැටුප් සහ දීමනා. වැඩකරන වේලාව (උදේ 9-7) සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0777492203
125829

ඇබෑර්තු - විවිධ

අලුත් ව්‍යාපාරික ස්ථානයකට කොළඹ පරිගණක සාමාන්‍ය දැනුම ඇති ගීත පටිගත කිරීම හා ඩවුන්ලෝඩ් කිරීම සඳහා පිරිමි අවුරුදු 22 ට නොවැඩි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම අැති සහ වෙළඳ සහයක ගැහැණු /​ පිරිමි අවශ්‍යයි. විමසන්න. 0716827327,​ 0114273615,​ 0710788856,​ නවාතැන් පහසුකම් ඇත.
124101

රැකීරක්ෂා උවමනායි

විශ්‍රාමිකයෙකුට ස්වයං රැකියාවක් පිළිබඳ උපදෙසක් හෝ කරුණාවන්ත මහත්මයෙකු හෝ මහත්මියක ගේ එවැනි කාර්යයකට සම්බන්ධවී වැඩ කිරීමට අවස්ථාවක් හෝ බලාපොරොත්තු වෙමි. 0785759738.
125341

Comments