සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගාහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

පුටු 3 කැටයම් කළ සහ සම්පූර්ණ මේස සහිත විසිත්ත කාමර පුටු සෙට් එක සමග එක්සයිස් බයිසිකලය විකිණීමට ඇත. 2820063 හෝ 0777214470
124547

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි Spoken කිසියම්ම හේතුවක් නිසා බැරිව අතරමංවූ වැඩිහිටියන්ට ඉතා ඉක්මන් දින 3/​5 වැඩමුළුව,​ Special Intensive Rapid Cunrse වැඩිහිටි දැනුම /​ වයස බාධාවක් නොවේ. පියවරෙන් පියවර Spoken අකුරටම චතුරව /​ සුපිරිව හදාගැනීමට නිවැරදි පරිපූර්ණ පහසුම මගපෙන්වීම්,​ 100% Practical. Normal Course උපරිම මාස 2 යි. 100% Spoken English. ඉංග්‍රීසි දැනුම /​ සහතික ප්‍රයෝජනවත්ද Spoken බැරිව ? Befluent Before any exam /​ IELTS Oneday Conrse දිවා /​ රාත්‍රී සති 2 /​ දින 12 කඳවුර Individaul /​ Group Manimum belp විමසන්න. 077-8717413.
125550

ඉදුම් හිටුම් තිබේ

0715310800 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිතාන්තය දක්වා සැනසීමෙන් සතුටින් ගතකිරීමට වැඩිහිටි නිවාසයක් නොවන සියලු පහසුකම් හා යාබද නාන කාමර සහිත තනි කාමර ඇත. 0718064204 /​ 0115882928.
126996

Comments