
අපේ ගෙවත්තේ එළවළු, පලතුරු, හා පලා විශාල ප්‍රමාණයක් වවා තිබේ. ගෙවත්තේ මල් පැළවලට සමනලුන්, මී මැස්සන් හා බඹරුන් වැනි කෘමිසත්තු පැමිණෙති. ගෙදර පිටුපස කුඩා ළිඳක් ඇති අතර අපේ වගාවලට වතුර ගන්නේ එයිනි. ගෙවත්තට පිටු පසින් ගඟ ද යන නිසා අපේ ගෙවත්ත සරුය. වගාවල ආරක්ෂාවට ගෙවත්ත වටා වැටක් ද වෙයි.
කේ.ඒ.හිරුෂ ඉමන්ක
5ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික.වි
බළන්ගොඩ.