පූස් හාමි මං | සිළුමිණ

පූස් හාමි මං

ඤාව් ඤාව් හැම වෙලේම
මීයෝ පස්සේ එළවා යන
පූස් හාමි මං
සුදු පාටයි කළු පාටයි
රැවුල් ගසුත් දිගට තියෙන
පූස් හාමි මං
මාළු වලට හරි කැමතියි
කිරි බොන්නත් හරි කැමතියි
ළිප් බොක්කේ නිදි කිරනා
පූස් හාමි මං

ඊ.එම්. සසිත්මි මෙත්සාරා ඒකනායක

4 ශ්‍රේණිය ‘එච්’,

ඩී.එස් සේනානායක ආ.ප්‍රා.වි.,

අනුරාධපුර.

Comments