
සුඛෝපභෝගී නිවාස / අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
සුඛෝපභෝගී කාමර 03 ක නිවසක් කුලියට හෝ බද්දට දීමට තිබේ. බඩුමුට්ටු සහිතයි. විමසන්න. 0764103642 / 0774030187.
128481
වාණිජමය වටිනාකමක් ඇති දේපළ
පිළියන්දල දැල්තර ව.අඩි 3000 කර්මාන්තශාලා ගොඩනැගිල්ල සහ ව. අඩි 2500 නිවස පර්. 140 ඉඩම තෙකලා විදුලිය AMP 60, සමග විකිණීමට හෝ බදු දීමට. 0773345451, 0713005569.
129014
වතුපිටි විකිණීම
පල්ලම පොල් අක්කර 30 විකිණීමට. මිලියන30, මිල ගණන් සාකච්ඡා කළ හැක. ලාල් 071-4270187.
129812
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය කොරතොට මාලබේ පාරේ තුන්අදහේන වරාකන්ද ඉඩමෙන් පර්. 10 බිම් කොටස් 3 ක් විකිණීමට ඇත. පර්චසය රු. ලක්‍ෂ 4/-. 076-1110953, 011-2421969.
128039
නුගේගොඩ, දෙල්කඳ නිවසක් වහාම විකිණීමට. නිදන කාමර 07, ටොයිලට් 04, ඒකක දෙකක් ලෙස භාවිතා කළ හැක. ව්‍යාපාරික දේපල හා නිවස පර්චස් 19. 0779875066.
128741
බත්තරමුල්ල ගෙවල් තුනක් සහිත එපාට්මන්ට් එකක් විකිණීමට කාමර තුන බැගින් ඇති අංගසම්පූර්ණ නිවාස වේ. මිල මිලියන 70 ගෙවල් වෙන් වශයෙන් විකුණනු නොලැබේ. ලාල් 071-4270187.
129809
මහරගම පර්චස් 9.1 ක නවින දෙමහල් නිවස විකිනිමට. 0774208888 / 0770490542.
128610
මාලබේ පර්චස් 18 ක අංග සම්පූර්ණ නිවසක් සහ ඇනෙක්ස් එකක් විකිණීමට ඇත. විමසීම්. 0765571121.
127752
රත්මලාන, ශ්‍රී සුමංගල මාවතෙහි, මැලිබන් හන්දියෙන් එපිට, ගාලු පාරට මීටර් 100 ට අඩු දුරක පර්චස් 8 ක් විකිණීමට. පර්චසය ලක්‍ෂ 18. විමසීම්. 0714-687930.
128140
රාජගිරිය කලපලුවාව දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 5, නානකාමර 4, සාලවල්, බැල්කනි, ගරාජය, සේවක කාමර. පර්චස් 10. ලක්ෂ 310. අයිතිකරු විදේශගතවේ. 077-6533834
128783
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 15 යි. කොළඹ මීගමු පාරට කිට්ටු කාමර දෙකක නිවසක් සහිත පර්චස් 20 ක ඉඩමක් කුරන විකිණීමට. ටෙලි. 0798710030 (උදේ 8 - සවස 5 දක්වා)
124706
ගම්පහ මොරගොඩ පල්ලිය අසල පර්චස් 32 ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංක. 0779409653 / 077-9817312.
129129
ජාඇල කොටුගොඩ අගනා නිවසක් විකිණීමට. පර්චස් 12.5 නිදන කාමර 3+1 පදිංචියට ඉතා සුදුසු පරිසරය වැඩිම මිලට. 0777-310343.
125465
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර තලපිටිය ගඟට මායිම්ව පර්චස් 12.6 අගනා ඉඩමක් විකිණිමට පර්චසය රු 390,000/- 0716151515 / 0716858045.
128537
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට
අලුත හදන ලද නිවසක ඇනෙක්සියක් එක කාමරයක් සමග සියලුම පහසුකම් සහිත ඇටෑච් බාත්රූම් එකක් ඇත. විධායක තනතුරු දරන රැකියාවල් කරන යුවළකටද සුදුසුයි. කාර් පාකිං නැත. කුලිය රු. 37000/-. හය මසක ඇඩ්වාන්ස් අවශ්‍යයි. නුගේගොඩ. අමතන්න. 0717413763.
121981
පිළියන්දල මහරගම 341, බස් මාර්ගයේ මකුලුදූව හන්දිය සියලු පහසුකම් සහිත කාමරයක් කුලියට (උඩුමහල) 2708768, 0784700032.
129008
විධායක ශ්‍රේණියේ ගැහැණු ළමයෙක් සඳහා කුඩා ඇනෙක්ස් එකක් දෙහිවල ඇත. කුලිය 15000/- මාස 04 අත්තිකාරම් මුදල් 0770786474.
128539