
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි Spoken කිසියම්ම හේතුවක් නිසා බැරිව අතරමංවූ වැඩිහිටියන්ට ඉතා ඉක්මන් දින 3/5 වැඩමුළුව, Special Intensive Rapid Cunrse වැඩිහිටි දැනුම / වයස බාධාවක් නොවේ. පියවරෙන් පියවර Spoken අකුරටම චතුරව / සුපිරිව හදාගැනීමට නිවැරදි පරිපූර්ණ පහසුම මගපෙන්වීම්, 100% Practical. Normal Course උපරිම මාස 2 යි. 100% Spoken English. ඉංග්‍රීසි දැනුම / සහතික ප්‍රයෝජනවත්ද Spoken බැරිව ? Befluent Before any exam / IELTS Oneday Conrse දිවා / රාත්‍රී සති 2 / දින 12 කඳවුර Individaul / Group Manimum belp විමසන්න. 077-8717413.
125550
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
වයස අවුරුදු 5 1/2 කඳාන ලයිසියම් ජාත්‍යන්තර පාසලට යන ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, සිංහල විෂයන් සඳහා මනා පළපුරුද්ද අැති නිවසට පැමිණිය හැකි ගුරු මහත්මියක් අවශ්‍යයි. කඳාන 0774685447 / 0779979337
127774
ඉඳුම් හිටුම් තිබේ
ඇතුල්කෝට්ටේ කොළඹතන්ත්‍රී මාවත එපාට්මන්ට් සහ කාමර පාකින් ඒ/සී ඇත. 0714033502 / 0714033755.
128103
රැකියාවේ නියුතු කාන්තාවක් හට නවාතැන් පහසුකම් ඇත. නුගේගොඩ, ඇඹුල්දෙණිය. 2833064.
129829