රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක හා වෙළඳ සහායක ගැහැණු පිරිමි අවශ්‍යයි. පිටපළාත් සඳහා නවාතැන් පහසුකම් සාමාන්‍ය පෙළ දක්වා ඉ‍ගෙනීම හා අවුරුදු 23 නොවැඩි විමසන්න. 0718175007,​ 0112344305,​ 0710788856 කොළඹ.
131098

ඇබෑර්තු රියදුරු

කන්ටේනර් රථ රියදුරන් මුළු ඉපැයීම රු. 75,​000 පමණ,​ බර වාහන රියදුරන්,​ රිය සහයකයින්,​ ඩීසල් මැකැනික් වරුන්,​ ටින්කරින් පේන්ටින්වරුන් අවශ්‍යයි. ග්‍රාම සේවක සහතික හා පොලිස් සහතික සමග පැමිණෙන්න. වර්ල්ඩ් එක්ස්ප්‍රස් සමාගම,​ නො 191,​ තුඩැල්ල,​ පමුණුගම පාර,​ බෝපිටිය,​ ජාඇල. (ජයරාණී ලී මෝල අසල) ටෙලි. 0773346768
134094

කාර්,​ වෑන් සහ ලොරි රතු සඳහා විශ්‍රාමික රියදුරන් කොළඹ හා ජාඇල අවටින් අවශ්‍යයි. Part Time හෝ Full Time පොලිස් සහතික හා ග්‍රාම සේවක සහතික සමග පැමිණෙන්න. වර්ල්ඩ් එක්ස්ප්‍රස් සමාගම,​ නො. 80,​ මුහන්දිරම් පාර. කොළඹ 03. ටෙලි. 0772353601,​ 0722724403
134096

ඇබෑර්තු විවිධ

ගෘහණියනි /​ විශ්‍රාමික කාන්තාවෙනි ! අර්ධ කාලීනව /​ පූර්ණ කාලීනව ජාත්‍යන්තර මූල්‍ය සමාගමක විශිෂ්ඨ රැකියාවක නියැලෙන්න. කොළඹ පිහිටි අප ආයතනයේ ඔබ කොයි ආකාරයට රැකියාවක කලත්,​ ඔබට විශිෂ්ඨ පිළිගැනීමක් ලැබෙන අතර,​ ඔබගේ මාසික ආදායම රු. 100,​000 වඩා වැඩි ඔබ අවදාරනයෙන් ප්‍රකාශ කරමු. මීට අමතරව ඉන්ධන,​ දුරකථන,​ ප්‍රවාහන ගාස්තු මෙන්ම බෝනස් මුදල් ද ලැබෙනු ඇත. වසර අවසානයේ ඇමරිකාව /​ කැනඩාව වැනි රටවල සම්මන්ත්‍රණ වලටද සහභාගි වීමට අවස්ථාව ලැබෙනු ඇත. අමතන්න. 071-2219939.
133540

Comments