ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ 05 කිරුළපන ව්‍යාපාරික පරිශ්‍ර ව.අ. 2000,​ ව.අ. 3000,​ වඅ 4000 කුලියට /​ බද්දට. බේස්ලයින් පාරට මුහුණලා. කාර්යාල,​ සැලෝන්,​ ප්‍රදර්ශනාගාර සහ වෙනත් ඕනෑම ආයතනයකට සුදුසුයි. විමසීම් : 0763339398.
133295

ප්‍රධාන පාරට මුහුණලා කඩයක් බදු දීමට තිබේ. තලංගම ඩිපෝව අසල. 0771722676.
133341

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

වැඩපළකට පාවිච්චි කරන ලද මෙවලම් ඔක්සිජන්,​ ඇසිටිලින් සිලින්ඩර් 2,​ නයිට්‍රජන් සිලින්ඩර් 2,​ ආර්ක් වෑල්ඩිං 1,​ ඇලුමිනියම් ඉනිමං 6,​ බෙන්ච් ඩ්‍රිල් 1,​ හෝස් කනෙක්ටර් 1,​ එයාර් කොම්ප්‍රෙසරය. අමතන්න. 0785317748 ෆිලික්ස්.
134466

Comments