මුහුදු රැල්ල | සිළුමිණ

මුහුදු රැල්ල

ඈතින් ඈතට
මෑතින් මෑතට
මුහුදු රැල්ල‍
වෙ­රළේ හැපේ
යළි යළි
රැල්ල නැගෙයි
වෙරළේ හැපේ
නැව­තී­මක් නමා­වක්
නැත හරි පුදු­මයි!

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
7 ශ්‍රේණිය සී,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08.

Comments