රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු මුද්‍රණ

අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. Sorsz,​ SorDz මයින්ඩවරුන්,​ වැටුප සහ දීමනාද අැතුළුව 50,​000/​- පමණ උපයා ගත හැක. පැකින් අංශයට සේවක සේවිකාවන් සඳහා ඇබෑර්තු ඇත. 0776933605,​ 0112737289,​ 144/​B/​6,​ අත්තිඩිය පාර,​ දෙහිවල.
001028

ඇබෑර්තු හෝටල් / බේකරි

පිළියන්දල පිහිටි රෙස්ටෝරන්ට් එක සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප්,​ නිල ඇඳුම්,​ අතිකාල දීමනා,​ නේවාසික පහසුකම් සහිතව. (1) Cook හෝ Chef (Ackion Kitchen Experience) (2) Kitchen Helper (3) Cleaners (4) මුදල් අයකැමි (ගැහැනු /​ පිරිමි) (5) Steward. නො. 85,​ මොරටුව පාර,​ පිළියන්දල. 0777787915,​ 0762545656.
000971

හෝටල් කාමර පිරිසිදු කිරීම සඳහා රූම් බොයි අවශ්‍යයි.075-0433005,​ 071-6272702.
000265

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී OIC ඇබෑර්තු වැටුප් රු. 35000/​= වැඩියෙන්. විශේෂ දීමනා. නොමිලේ නවාතැන් ආහාර පහසුකම්. දෙහිවල,​ වැල්ලවත්ත,​ මරදාන,​ කිරුළපන,​ නාරාහේන්පිට අපාර්ට්මන්ට්. 0772205009
000722

කොළඹ15 පෞද්ගලික ආයතනයක මෙහෙයුම් සහකාර තනතුර සඳහා සාමාන්‍ය පෙළ සමත් මෝටර් සයිකල් බලපත්‍ර සහිත පිරිමි සේවකයින් බඳවා ගනු ලැබේ. විමසන්න.0117290230
000868

Comments