ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

නෙට්වර්ක් අලෙවිකරණ නියෝජිතයෙකු ලෙස නොමිලේ ලියාපදිංචිවීම සඳහා අදම අමතන්න. අපගේ නිෂ්පාදන (ගෘහ උපකරණ,​ සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ,​ මුළුතැන්ගෙය භාණ්ඩ,​ පෞද්ගලික සත්කාර උපකරණ ආදිය) අලෙවි කොට මසකට රු. 50,​000/​- ට වඩා උපයන්න. බ්‍රීස් මාකටින්,​ 5D 6A,​ N.H.S,​ රද්දොළුව. විමසීම් අංක. 0777300528,​ b​r​e​e​z​m​a​k​i​n​g​@​g​m​a​i​l​.​c​o​m​.
001693

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගල්කිස්ස ගාලු පාර පර්චස් 2.5 ව්‍යාපාරික ස්ථානය සඳහා ඉඩම ඉක්මණින් විකිණීමට. ගල්කිස්ස දිසාවිනිසුරු නිල නිවස දකුණු අත මායිව ඉදිරිපිට. විස්තර සඳහා විමසන්න. 0714586218.
002166

මාතර කොටුවේගොඩ අලුත් තංගල්ල පාරේ පර්. 17 කට වැඩි ඉඩමක තෙමහල් ගොඩනැගිල්ලක් සහිත ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට තිබේ. විමසීම්. 077-0053856,​ 041-2223334.
000688

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කඩවත නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ගනේමුල්ල පාරේ,​ සිල්ලර කඩයක් බදු දීමට ඇත. අත්තිකාරම් ලක්ෂ එකහමාරයි. මාසික කුළිය රු. 15,​000/​- යි. දුරකථනය:- 0771983439
000064

ශීතකරණ හා වායුසමීකරණ විකිණීම

ශීතකරණයක් විකිණීමට - පාවිච්චි කරන ලද දොර දෙකේ ශීතකරණයක් විකිණීමට තිබේ. හෝටලයකට කදිමයි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. විමසීම් 0767770365,​ 2502305
001218

Comments