සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

රජයේ විද්‍යා ගණිත ගුරුවරයෙක් වශයෙන් සේවය කළ අයෙක් ගණිතය 6 වැනි වසරේ සිට 11 වසර දක්වා උගන්වමි. කොට්ටාව කොළඹ කඩවත අවට අය විශේෂයි. දුරකථනය 0771983439
000062

A/​A,​ A/​L තර්ක ශාස්ත්‍ර පංති,​ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය මනා පළපුරුදු පාසල් ආචාර්යවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. ප්‍රතිඵල තහවුරු කෙරේ. අමතන්න. 0777984089
146077

0714543923 භෞතික විද්‍යාව,​ A/​L,​ Edexcel,​ Cambridge ඉංග්‍රීසි /​ සිංහල මාධ්‍ය නිබන්ධන,​ කෙටි ක්‍රම සහ වාර විභාග ගැටලු සමගින් කොළඹ පාසලක ආචාර්ය උත්තරපත්‍ර පරීක්‍ෂක නුවන් රණසිංහ (BSC) මෙහෙයවයි. තනි /​ කණ්ඩායම් පන්ති ලබාගත හැකිය.
002119

ඉඳුම් හිටුම් තිබේ

වැදගත් කාන්තාවන්ට නිවසක නවාතැන් පහසුකම් ඇත. 0112856492,​ නො. 65,​ ජයසිංහ පාර,​ කොහුවල.
000597

Comments