
සුඛෝපභෝගී නිවාස අනුනිවාස /සහාධිපත්‍ය දේපළ
නාවල ප. 10 ක අති නවීන තෙමහල් නිවස විකිණීමට ඇත. (බ්‍රෑන්ඩ් නිව් ලක්ෂරි) මිල 98 මිලියන. ටෙලි. 0777760510, 0777601110
003617
විකිණීමට ඇත - අලුත් සුඛෝපභෝගී නිවස. පාමංකඩ, කොළඹ 06 පර්චස් 15 අඩි 30 + පාර. ව.අ. 5000 නිවස සහ Roof Top ඉතා විශාල කාමර 4 සහ විශාල නාන කාමර 5, විශාල කෑම කාමරය, කුස්සිය, පැන්ට්‍රිය, Record Room, සෝලා උණුවතුර, සෝලා විදුලිය, විදුලි සෝපානය Roof Top දක්වා, මුළු නිවස, වායුසමීකරණය කර ඇත. CCTV ආරක්ෂක කැමරා, වෙන වෙනම ගෘහ සේවිකා සහ රියදුරු කාමර සහ නාන කාමර. වාහන 3 ක් වහලය යට නැවතිය හැක. නැරඹීම සඳහා 0777311010.
002824
වතුපිටි විකිණීම
කුරුවිට සිට කිමී 6 දුරින් පිහිටි අගනා අක්කර 8 තේවත්ත වහාම විකිණේ. අක්කරය රු. මිලියන 2.1 කි විමසීම්. 0718290331.
004883
පොල් වත්තක් විකිණීමට තිබේ. අක්කර 4 1/2 P. 12 යගම්වෙළ දුම්මලසූරිය. 037-2288369, 077-6270002.
003361
ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය
අංගොඩට කොස්වත්තට මායිම්ව පර්චස් 10.5 අංගසම්පූර්ණ නිවසක් සහිත අගනා බිම් කොටස වැඩිම ඉල්ලුම්කරුට. අමතන්න. 075-7572144 (075-5605531)
003417
අතුරුගිරිය නගරයේ හෝමාගම කඩුවෙල 698 බස්මාර්ගය ආසන්නයේම පර්. 12 ක තැනිතලා ඉඩම හෝ පර්. 4 1/2 ක් හෝ කොටස් වශයෙන්. 076-6567888.
003350
අතුරුගිරිය ශාන්තා ලෝකගම ඔරුවල පාර් සීවලී අසපුව පිටිපස පර්. 17 1/2 අනගි ඉඩමක් විකිණීමට. පර්චසය ලක්ෂ 4, 0771759372/ 0766835178
003259
අධිවේගී මාර්ගයට 01km දුරින් කොටුවිල කොළොන්නාව පර්. 40 හා පර්. 10 බැගින් ඉඩම් කොටස් 03 විකිණීමට. පිරිසිදු ඔප්පු තැරැව්කරුවන් අනවශ්‍යයි. 076-4798575.
003305
කොට්ටාව රුක්මලේට නුදුරින් පර්චස් 22 1/2 විකිණීමට. 0716888898.
003100
කොළඹ 8 කොටා රෝඩ් තෙමහල් සහ තනි තට්ටුවේ නිවාස දෙක පර්චස් දහය සමග ලක්ෂ 450. 0776426923
003643
බංගලාවක් විකිණීමට - නුගේගොඩ / කොළඹ 5 (රේල්වේ ඇවනිව්) මනාව නඩත්තු කරන ලද 1930 ගණන්වල බංගලාව, වෙනම එ්කක 2, කාර් 8 ක් සඳහා පාකින් පර්චස් 30 මිලියන 135 ට ආසන්න මිල ගණන්. විමසීම් 0777199300
004819
හෝමාගම. මීගොඩ ප 23 දෙමහල් නිවසේ පහළ කොටස සම්පූර්ණයි. කාමර 3, සාල 2, නාන කාමර 2, වට තාප්පය, කැමරා ද, පොල් ගස් ද මුදල් හදිසියට විකුණමි. 0763667527
000059
ගේ දොර ඉඩකඩම් විකිණීම - ගම්පහ දිස්ත්‍රික්කය
නිට්ටඹුව සියපත්පුර මීගහලන්ද මීගහවත්ත ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසයක් රු. 100,000 විමසීම් 0766675560, 0112526763
003623
පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය, වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139
ගේ දොර ඉඩකඩම් විකිණීම - රත්නපුර දිස්ත්‍රික්කය
අංගසම්පූර්ණ නිවස නිදන කාමර 3 යි, නාන කාමර 1 යි, රත්නපුර බස් නැවතුමට 1 km උණුවතුර, පර්. 8.5, පිරිසිදු ඔප්පු. ලක්ෂ 60 යි. 0714048506.
003049
ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ කුලියට / බද්දට
අලුත හදනලද දෙමහල් නිවසක ඇනෙක්සියක් සියලුම පහසුකම් සහිත එක කාමරයක් සමග ඇටෑච්බාත්රූම් එකක ඇත. යුවලකටද සුදුසුයි. පාකින් නැත. නුගේගොඩ කුලිය රු. 35,000/- මාසි 8 ක ඇඩ්වාන්ස්. 071-7413763, 070-3211452.
004554
කොට්ටාව 255 / 342 පාරට 500m, 5 වන පටුමග පුබුදු මාවත අංග සම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට. 071-8360421, 077-8755965.
003457
මහරගම, පිලියන්දල බස් පාර ආසන්නයේ නිදන කාමර 2 සහිත අංග සම්පූර්ණ උඩුමහල බදුදීමට. මහරගමට 2 1/2 Km 0112 838749 071 0640307
003303
රාජගිරිය හන්දිය, සුඛෝපභෝගී දෙමහල් නිවස, බද්දට රථගාල, නිදන කාමර පහයි, ටොයිලට් තුනයි. මුළුතැන්ගෙය, සේවක කාමරය හා ටොයිලට් එක, ගරාජය, පොකුණක් සහිත ඇතුළත උද්‍යානය, පිටුපස උද්‍යානය, මනා ආරක්ෂක විදේශිකයන් සඳහා නිවස. 0777744000.
004665
ගේ දොර ඉඩකඩම් මාතර කුලියට / බද්දට
මාතර, දැල්කඩ පාර, අංක 52 හි පිහිටි කාමර 3 කින් හා සියලු පහසුකම්වලින් සමන්විත නිවස බදු දීමට ඇත. පර්චස් 52 ඉඩමේ වාහන රැසක් නවතා තැබීමට හා සුජාතා රාහුල පාසල්වලට ආසන්නයි. ගබඩා/ කාර්යාල / පදිංචියට සුදුසුයි. 0769868846, 0112792360, 0777725349
003476