නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

තේ ඉඩමක් අක්කර 18 ක් රත්තොට මාතලේ විකිණීමට ඇත. දු.අ. 0773864692,​ 0777889883.
016882

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව දෙමහල් නිවසක් විකිණීමට නිදන කාමර දෙකයි යාබද නාන කාමරද ෆුල් සීලිම්ද ටයිල් ද සියලු පහසුකම් 0716524880,​ 0719331416
017872

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම් ජලය විදුලිය. 0771296351.
014488

මහරගම (අඹගහපුර) පර්චස් 5.35/​6/​11.30 අගනා තැනිතලා ඉඩම 15' පෞද්ගලික මාවත පර්චසයක් රු. 950,​000/​-. බ්‍රෝ/​අනවශ්‍යයි. 077-6294719.
017714

මහරගම - නාවින්න පර්චස් 08.36 සහ පර්චස් 07.83 ඉඩම් කැබලි දෙක වහාම විකිණීමට. පර්චසයක් ලක්ෂ 13.5. හයිලෙවල් පාරට මීටර් 900. විමසීම් : 071-6856677.
017240

මාලබේ වැලිවිට පාරේ පර්. 20 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. කාමර 3 යි. හොරයිෂන් අසල. 0716385302,​ 0112794587.
013499

රාජගිරිය,​ මාදින්නාගොඩ,​ තාප්පෙන් වට වූ ගේට්ටු සහිත පර්. 20 අගනා ඉඩම විකිණීමට. (පිරිසිදු ඔප්පු) 0718152312,​ 0777391633
013665

ගේ දොර ඉඩකඩම් විකිණීම - ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය විශ්වවිද්‍යාලයට නුදුරින් පර්චස් 10 ඉඩමක් විදුලිය,​ නළ ජලය,​ ලිං ජලය සමගින් විකිණීමට ඇත. 077-5930111.
016611

කැළණි විහාරයට හා කොළඹට ඉතා කිට්ටුවෙන් පෙතියාගොඩ පිරිවෙන ඉදිරිපිට මෑවැල්ල පාරේ අංගසම්පූර්ණ වර්ග අඩි 1500 ක පර්චස් 14 කට කිට්ටු ලොකු නිවසක් ලක්ෂ 65 කට විකිණීමට තිබේ. බැලීමට හැකි හවස 4 ට. විමසීම් : සාන් 0777607773,​ 0763149490.
016148

මාකොළ කිරිබත්ගොඩ බටලන්ද පාරට මුහුණලා පර්චස් 10.01 ඉඩම නිවස නළ ජලය විදුලිය ලිඳ තාප්පය සහිතයි. ලක්ෂ 65 /​ පර්චස් 10.01 ඉඩම තාප්පය ජල ටැංකිය හා වැසිකිළිය සහිතයි. ලක්ෂ 65. 0716421541,​ 0764101541.
016115

ගේ දොර ඉඩකඩම් විකිණීම - කුරුණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය - පිදුම,​ කරන්ටිප්පල පාර,​ පොල්ගස් සහිත,​ කුඹුරක් අසල පිහිටි පර්චස් 20 ක ඉඩම - අමතන්න. හිෂාන්. 0772217481.
018004

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම

කටුගස්තොට දෙකේ කණුවේ ජයන්ති පෙදෙසේ පර්. 62 පැරණි ගෙයක් සමග ඉඩමක් විකිණීමට තිබේ. බ්‍රෝකර්වරු අනවශයයි. විමසන්න. 077-1617904,​ 076-6907060.
018393

කිරිබත්කුඹුර පර්:18.6 කොළඹ පාරේ සිට මී:300. පිරිසිදු ඔප්පු. සියළු පහසුකම්. අඩු මුදලට. රු395,000යි. 0714962086, 0777105322
016369

ගේ දොර ඉඩකඩම් විකිණීම - අනුරාධපුරය දිස්ත්‍රික්කය

මිහින්තලේ පූජා භූමියේ සිට කි.මි.03 දුරින් මරදම්කුලමේ වීරකැලේ පන්සල පාරේ පර්චස් 125 ඉඩම ඉතා ඉක්මණින් විකුණමි. විදුලිය ජලය සහිතයි. 0773867726
017093

ගේ දොර ඉඩකඩම් විකිණීම - මොනරාගල දිස්ත්‍රික්කය

බිබිල මඩකලපු පාරට මුහුණලා බැංකු ණය ලබාගැනීමට හැකි සියලු පහසුකම් සහිත පර්. 45 ඉඩම වහාම විකිණේ. කොටස් වශයෙන්ද ගත හැක. පර්. 1 ලක්‍ෂයයි. 0772458080,​ 0716730908.
017484

බලපිටියේ ගාලු කොළඹ පාරට මුහුණලා පර්චස් 91 ක ඉඩම සහ යාබද පර්චස් 80 ක නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. මුහුදු වෙරළට සහ අහුංගල්ල පොලිසියට ආසන්නය. සංචාරක ව්‍යාපාරයකට සුදුසුය. 071-8442099.
013769

ගේ දොර ඉඩකඩම් විකිණීම - ගාල්ල දිස්ත්‍රික්කය

බලපිටිය - පර්චස් 50.5 ක මුහුදු තීරයට මුහුණලා පිහිටි ඉඩම විකිණීමට ඇත. ඇතුල්වීම ගාලු පාරෙන්. සංචාරක ව්‍යාපාරයට වඩාත් සුදුසුයි. විමසීම් : 0777261792.
016864

ගේ දොර ඉඩකඩම් විකිණීම - හම්බන්තොට දිස්ත්‍රික්කය

තිස්සමහාරාම යෝධකණ්ඩිය වැවට මුහුණලා සංචාරක ව්‍යාපාරයක් සඳහා සුදුසු පර්චස් 480 (අක්කර 03) අනගි ඉඩමක් විකිණීමට තිබේ. 0773479629,​ 0761710004.
016641

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කාමර තුනක් සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. වාහන පහසුකම් ඇත. 24/​13,​ 59 වෙනි පටුමග,​ මැනිං පෙදෙස,​ වැල්ලවත්ත. 0774247531. මාස කුලිය 80,​000/​-.
017190

කොට්ටාවට නුදුරින් පදිංචියට සුදුසු වැදගත් පරිසරයක පිහිටි නවීන පන්නයේ අංගසම්පූර්ණ දෙමහල් නිවසේ උඩුමහල බදු දීමට තිබේ. 0726111771.
016006

කෝට්ටේ ජුබිලි කණුව අසල සියලු පහසුකම් සහිත එක නිදන කාමරයක් සහිත ඇනෙක්සිය කුලියට දීමට. තනි හෝ යුවලකට සුදුසුය. දු.අ. 0723226030,​ 0112813708
018411

බත්තරමුල්ල නගරය තුළ රැකියාවැති යුවළක් සඳහා කාමර 2 සහිත නිවස කුලියට දීමට. කාන්තාවන් දෙදෙනෙකුට ද දිය හැක. 0776975381.
018373

රාජගිරිය කෝට්ටේ පාර කාමර හතරක් යාබද නාන කාමර දෙකක් සේවක නාන කාමරයක් උණුවතුර විශාල මැද සාලයක් රූෆ් ටොප් ඇතුළුව සියලු පහසුකම් සහිත වාහනයක් නැවතීමට ඉඩකඩ සහිත පැන්ට්‍රියක් වෙනම කුස්සියක් සහිත වර්ග අඩි 2000 පමණ නිවස කුලියට. මාස 6 අත්තිකාරම්. කුලිය රු. 75,​000/​- සාකච්ඡා කරගත හැක. Tel. 0776088174. බ්‍රොකර්වරු අනවශ්‍යයි.
017249

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කැලණිය බෝධිරුක්ඛාරාම පටුමගේ අංග සම්පූර්ණ උඩු මහල් නිවස කුලියට. 0112908571 /​ 0712075628
018364

ගේ දොර ඉඩකඩම් කුලියට දිස්ත්‍රික්කය කුලියට / බද්දට

වාද්දුව කන්දඋඩ වත්ත ගෙයක් කුලියට දීමට තිබේ. කාමර දෙකයි. මුළුගේම ටයිල් ඇටෑච් බාත්රූම්. 0779650523.
017035

Comments