
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්‍ෂයකට මාසි වාරිකය රු. 1499/- සිට. ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්, වාහන හුවමාරුවද, වෙළද පලේ ඇති මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Hot line leasing. 0777-970049.
014738
ටොයොටා කාර් රථ - විකිණීම
ටොයෝටා ඇක්සියෝ, 2015, සුදුපාට, CALxxxx, ෆුල් ඔප්ෂන්, කි.මී. 21,000, පළමු අයිතිකරු, අයිතිකරු පදවන, මැනවින් නඩත්තු කරන ලද. දුරකථනය. 071-1136370.
016943
Vitz 2008 1300 CC කළු 3 වන අයිතිකරු රු. 2.9 Mn දු.ක. 0727868017
017836
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
පල්සර් AS 150 BFB xxxx කාණ්ඩය Km 10,000 පළමු අයිතිකරු 0718849030
018368