රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෛද්‍ය 

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා පුහුණු /​ නුපුහුණු හෙදියන් අවශ්‍යයි. දෙමටගොඩ /​ කැලණිය /​ පෑලියගොඩ,​ කොළඹ 14/​15 ප්‍රදේශ විශේෂයි. 0777744011.
017220

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (MBBS) දෙමටගොඩ /​ පෑලියගොඩ /​ කොළඹ - 14. 0777744011.
017215

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

නිදහස් දත්ත යෙදවුම් ක්‍රියාකරු. අවම වසර 3 ක පළපුරුද්ද. (ඔබට විවේක වේලාවක වැඩ කරන්න.) හොඳ ගෙවීම්. අයදුම් කරන්න. w​m​o​m​.​e​s​s​e​n​t​i​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​ සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. SMS කරන්න. 0777272038.
016371

ඇබෑර්තු රියදුරු

රියදුරකු ඉංග්‍රීසි කතා කිරීමට හැකි සංචාරක ව්‍යාපාරයට යොදවන වාහනයකට කොළඹ අවටින් විශේෂයි. වානය Axio Hybrid පොලිස් වාර්තා ග්‍රාම සේවක වාර්තා හැඳුනුම්පත සමග කතා කරන්න. 0716211177.
015749

ඇබෑර්තු රියදුරු

පාසලක සේවය කිරීම සඳහා වයස 35 ත් 45 ත් අතර සේවිකාවන් අවශ්‍ය කෙරේ. අයදුම්පත් යොමු කර හෝ පැමිණ විමසන්න. i​n​f​o​@​s​i​s​c​o​l​o​m​b​o​.​l​k​ හෝ නො. 37,​ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකය,​ කොළඹ 07. 0112694592,​ 0112671734.
016576

Comments