
වාණිජමය වටිනාකමක් ඇති දේපළ
මාතර නගර කේන්ද්‍රීය අගනා ඉඩමක්/ ව්‍යාපාරික පරිශ්‍රයක් අනගාරික ධර්මපාල මාවතේ (බ්‍රෝඩ්වේ) අංක 125 සහ 127 පර්චස් 7.70 (සාප්පු පරිශ්‍රය) වහාම විකිණීමට ඇත. දුරකථන 0712472472, 0775050656, විද්‍යුත් තැපෑල revnai12@gmail.com
019671
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
නිවාස ඉදිකිරීම් කපරාරුව ටයිල් පොටි පේන්ට් ඇතුළු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සියලුම වැඩ නිමකරවා ගැනීම සඳහා විමසන්න. 0771012177.
019269
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අගනා බිම් කොටස් 05 විකිණීමට බොරලැස්ගමුව ගංගාරාම පාරෙන්, පර්චසයක් ලක්ෂ 06 සිට, පර්චස් 07 කැබලි 02 ක්, පර්චස් 08 කැබලි 02 ක් සහ පර්චස් 12 කැබලි 01 ක් නළ ජලය, විදුලිය සහිත තැනිතලා භූමිය. විමසීම් චමින්ද 0714228894, 0710191745
020352
කොළඹ 05 පර්චස් 13.30 විකිණීමට. ඇවරිහේන පාරේ මීටර් 10 කින් දකුණු පස පිහිටි අඩි 8 ක තාප්පයකින් වටවුණු පදිංචියට කදිම, ආරක්ෂිත, නිදහස් ඉඩම. බැංකු පිළිගත් නිරවුල් ඔප්පු. විමසීම් : 0777288212. walstonwp@gmail.com
019753
තෙලවල ශ්‍රී රාහුල මාවතේ 7 වන පටුමග - වම (පර්. 3.2ක) නිවස සමග ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0784958444, 0785398141
019989
පන්නිපිටිය දෙපානම දේවාල පාර පර්චස් 25, කාමර 4, සාලය, ගරාජය, බාත්රූම් 3, ඇනෙක්සිය සමග සියලු පහසුකම් සහිත නිවස, වැඩිම ඉල්ලුම්කරුට. 0716639329
020541
පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම් ජලය විදුලිය. 0771296351.
014488
මාලබේ කඩුවෙල මාලබේ පාරට නුදුරින් කිරිබත්ගල වත්ත පාරේ පර්චස් 10 ඉඩම සියලු පහසුකම් ඇතුළුව විකිණීමට තිබේ. Slit highway සියල්ලටම නුදුරින් වැදගත් පරිසරයක ඇත. 0777848489, 0112696977.
019101
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර පල්ලේමුල්ල වත්තල්පොල කාමර 2, බාත්රූම්, වට තාප්ප පංසල අසල ලක්ෂ 29. 0759886806.
019298
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
බලපිටියේ ගාලු කොළඹ පාරට මුහුණලා පර්චස් 91 ක ඉඩම සහ යාබද පර්චස් 80 ක නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. මුහුදු වෙරළට සහ අහුංගල්ල පොලිසියට ආසන්නය. සංචාරක ව්‍යාපාරයකට සුදුසුය. 071-8442099.
013769
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාමර තුනක් සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. වාහන පහසුකම් ඇත. 24/13, 59 වෙනි පටුමග, මැනිං පෙදෙස, වැල්ලවත්ත. 0774247531. මාස කුලිය 80,000/-.
017190
බොරලැස්ගමුව, සාමකාමි පරිසරය, ආරක්ෂිත ප්‍රදේශය, අලුතින් ඉදිකළ උඩුමහල්‍ෙ අනෙක්සිය, විශාල නිදන කාරමය හා විසිත්ත කාමරය, පැන්ට්‍රි කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය, නවීන නාන කාමරය, වෙනම ප්‍රවේශය හා පහසුකම් - කුලියට හෝ බද්දට. කොතලාවල ආරක්ෂක සරසවියේ සිසුන්හට අගනේය. අමතන්න. 0775072751.
019631
රාජගිරිය 4 වන පටුමග දෙමහල් නිවසේ කාමර 03 ක් සහිත සම්පූර්ණ ටයිල් කළ පහත මාලය කුලියට දීමට ඇත. 0714026127
019145
රාජගිරිය, සම්පූර්ණ ටයිල් කර ඇති නිවසක් කුලියට කාමර 02, නාන කාමරය, පැන්ට්‍රිය, ජලය, විදුලිය වෙනම. රු 35,000/- 0764-118416.
019027