
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්‍ෂයකට මාසි වාරිකය රු. 1499/- සිට. ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්, වාහන හුවමාරුවද, වෙළද පලේ ඇති මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Hot line leasing. 0777-970049.
014738
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා ඇක්සියෝ, 2015, සුදුපාට, CALxxxx, ෆුල් ඔප්ෂන්, කි.මී. 21,000, පළමු අයිතිකරු, අයිතිකරු පදවන, මැනවින් නඩත්තු කරන ලද. දුරකථනය. 071-1136370.
016943
හොණ්ඩා කාර් රථ විකිණීම
CAC - XXXX හොන්ඩා වෙසල් කාරය වැඩිම ඉල්ලුමට මුල් ලියාපදිංචිය 2014 කි. මී. 41000 ඉතා හොඳ තත්ත්වයේ. නො. 293, මීගමු පාර, වත්තල. 0773170869
019600
වෑන් රථ විකිණීම
ටොයෝටා ටවුන්ඒස් නෝවා මනාව නඩත්තු කළ 2000 වර්ෂය 1 වන අයිතිකරු WPPA xxxx පරික්‍ෂා කිරීම සතියේ දිනවල. දු.ක. 0777-390441.
019527
ටොයෝටා ටවුන්ඒස් 1995 වර්ෂය 1 වන අයිතිකරු 56-xxxx ධාවනය කි.මී. 189700. පරික්ෂා කිරීම සතියේ දිනවල. දු.ක. 0777-390441.
019524
ටොයෝටා CR 42 වෑන් රථය ඔර්ජිනල් ඩීසල් WP PA xxxx ඉතා හොඳ තත්ත්වයේ. නො 293, මීගමුව පාර, වත්තල. 0773170869
019598
මෝටර් රථ උවමනායි
ලීසිං සහිත ඇල්ටෝ / නැනෝ කාර් රථයක් මිලදී ගැනීමට අවශ්‍යයයි. N.C. කහතුඩුව. 0719883990.
019893