රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ගබඩා පහසුකම් - කොළඹ නගර සීමාවෙන් පිටත,​ පුළුල් පාරකට විවෘතවූ බිම්මහලක වර්ග අඩි 400 ක (කාමර 3 ක ඉඩමක්) අවශ්‍යයි. මසකට රු. 12000/​- ක කුලියක් ගෙවිය හැක. ගබඩාගත භාණ්ඩ ප්‍රවාහනය වසරකට කිහිප වතාවක් පමණයි. ඇමතුම් 0778611278.
016509

ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක අතුරුගිරිය ශාඛාව සඳහා අලෙවි කළමනාකරු අලෙවි විධායකයන් හට ඇබෑර්තු ඇත. මූලික වැටුප අවම රු. 25,​000,​ රු. 30,​000. සමගින් කොමිස් වෛද්‍ය රක්‍ෂණ ආවරණයක් ප්‍රවාහන දීමනා. අවු. 18-40 අතර. ඔබගේ සම්පූර්ණ ජීව දත්ත සටහනක් සමග අයදුම් කරන්න. 077-0280055.
019585

ඇබෑර්තු - රියදුරු

රියැදුරු අැබෑර්තු - වයස අවු. 45 ට අඩු පළපුරුදු සැහැල්ලු වාහන රියදුරෙකු කොළඹ පිහිටි ආයතනයකට අවශ්‍යයි. වැටුප 25,​000/​= සමග අතිකාල දීමනා. පන්නිපිටිය අවටින් විශේෂයි. වලංගු රියදුරු බලපත්‍ර සහ ග්‍රාම සේවක සහතිකපත් සමග පහත ලිපිනයට ඔබගේ අයදුම්පත අපට එවන්න. N-able පුද්ගලික සමාගම,​ මානව සම්පත් කළමනාකරු,​ නො. 36. බ්‍රිස්ටල් වීදිය,​ කොළඹ 02. E​m​a​i​l​a​d​d​r​e​s​s​-​j​o​b​s​@​n​-​a​b​l​e​.​b​i​z​
020370

Comments