
ඇබෑර්තු - විවිධ
හෝමාගම තලගල ආසන්නයේ ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කර්මාන්ත ශාලාවට මැෂින් වැඩට පුහුණු/ නුපුහුණු පිරිමි / ගැහැණු අයට රැකියා ඇත. නවාතැන් පහසුකම් දහවල් කෑම නොමිලයේ පුහුණු අයට හොඳ වැටුප්. අමතන්න. 0759004684, 0759004689
018946
ඇඳුම් මැසීම්
කමිස කලිසම් මැසීමට සබ්ඕඩර් දෙනු ලැබේ. පිළියන්දල හෝමාගම අවට විශේෂයි. S.T.K. 0719883990
019892
ඉදුම් හිටුම් තිබේ
ජා-ඇල නගරයට Km1 නුදුරින් දඬුගම සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක කාමර කුලියට දීමට ඇත. Tel : 0112235386, 0763341945.
019472
දෙහිවල මේධංකර මාවත සියලු පහසුකම් සහිත කාමර දෙකක් කාන්තාවන් සඳහා නේවාසික පහසුකම් ඇත. Tel. 0762323233, 0112731893.
019471