රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

හෝටල්/බේකරි

කොළඹ ප්‍රධාන පෙළේ සමාගමකට පළපුරුදු කෝකිවරු හොට් රේන්ජ් (Western and Eastern). දු.ක. 0777779406,​ 0773504340.
022035

ඇබෑර්තු විවිධ

දන්ත ශල්‍යාගාරයකට පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යයි. වැටුප රු. 15,​000.00 - රු. 30,​000.00 දක්වා. ෆැමිලි ඩෙන්ටල් කෙයාර් (BOC අසල),​ නො. 264/​3,​ හයිලෙවල් පාර,​ කොට්ටාව. විමසීම් : වෛද්‍ය ආර්.ආර්. කාරියවසම්. 0777-316576.
021788

සුපිරි වෙළඳසැලකට කිරිබත්ගොඩ අවටින් අයකැමිවරියන්/​ වරුන් අවශ්‍යයි. ආකර්ශනීය වැටුප් හා අනෙකුත් දීමනා. විමසීම්. 0112-927407,​ 071-7767779.
022996

Comments