
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික රු. 1499/- සිට ලියාපදිංචි කළ / නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීිසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව සහ වෙළඳ පොළේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Hot line Leasing - 0777970049.
022903
මෝටර් කාර් රථ - විකිණීම
ටාටා නැනෝ 2015 පලමු අයිතිකරු සියලුම නඩත්තු ඩිමෝ වෙතින් ඉතා අනර්ඝ තත්ත්වයේ ලක්ෂ 12/75, 0765767248 / 0776068560 / 0112850704.
026170
හොන්ඩා කාර් රථ විකිණීම
හොණ්ඩා ෆිට් - ජීපී5 - ලියාපදිංචිය 2015 - පළමු අයිතිකරු - පෞද්ගලික භාවිතය සඳහා පෞද්ගලිකව ආනයනය කරගෙන ඇත. කි.මී. 66000 ක් පමණක් ධාවනය - නව ටයර්, සමාගම විසින් නඩත්තුකර සේවා කරන වාහනය සඳහා වාර්තා ඇත. නවමු තත්ත්වයේ - අනතුරුවලින් තොර - ප්‍රවේශමෙන් පදවන ලද වාහනය. ෆුල් ඔප්ෂන්. ස්ථානය - මාලබේ. 0773626700 - 0761578628.
025029
ජීප් සහ ලොරි රථ
ලේලන්ඩ් කාගෝ අඩි 40 ස්කැමල් රථය LY 12xx දිරුම් නොමැති බර පැටවිය හැකි 46-xxxx ටේලරය සමග විකිණීමට. අතට ලක්‍ෂ 9 1/2 58x22 ලීසිං ඇත. 0717103086.
024437
මෝටර් රථ උවමනායි
Dual A/C වෑන්රථ බැංකු කාර්ය මණ්ඩලයට අවශ්‍යවේ. අමතන්න. 077-3040444.
024978
Misa Smart Logistics ආයතනය සඳහා පහත සඳහන් ප්‍රමාණයේ ෆුල් බොඩි ලොරි රථ කිලෝමීටර් ක්‍රමයට දිවීම සඳහා අවශ්‍ය කර තිබේ. (අඩි 7 1/2, 14 1/2, 10 1/2, 20). අමතන්න. 0761356427 / 0764401220.
023962