රැකි රක්ෂා | Page 4 | සිළුමිණ

රැකි රක්ෂා

රැකිරක්ෂා සේවා

0112982554 - ABC ඒජ­න්සිය ගෘහ සේවිකා,​ ආයා­ව­රුන් ස්ත්‍රී පුරුෂ කෝකීන්,​ රූම් බෝයි­ව­රුන්,​ හවුස් බෝයි­ව­රුන්,​ රිය­දු­රන්,​ සාත්තු සේව­ක­යන්,​ මුර­ක­රු­වන්,​ දෛනික සේව­ක­යින් (8-5) වතු සේව­ක­යින්,​ යුවල්,​ ගාඩ්න­ර්ව­රුන්,​ ක්ලීන­ර්ව­රුන් එක් වස­රක වග­කීම් සහ­ති­කය සහි­තව අම­තන්න. රන්ජන් මහතා 0777263206
038971

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

ගිණුම් ලිපි­කරු නුගේ­ගොඩ පිහිටි ඉදි­කි­රීම් ආය­ත­න­ය­කට ගිණුම් ලිපි­ක­රු­වකු /​ ලිපි­කා­රි­ණි­යක් අවශ්‍යයි. අ. පො. ස. (උ. පෙළ) වාණිජ විෂය ධාරාව හදාරා තිබිය යුතුයි. AAT හෝ ඊට සමාන සුදු­සු­ක­මක් සපුරා තිබිය යුතුයි. වැටුප් සාකච්ඡා කර ගත හැක. 0112811744 i​n​f​o​@​p​a​n​t​h​i​l​a​.​l​k​
038510

ඇබෑර්තු - කාර්මික

ඇලු­මි­නි­යම් වැඩ දන්නා පළ­පු­රුදු වැද්දු­ම්ක­රු­වන් හා වයස අවු­රුදු 25 අඩු පුහු­ණුව සඳහා ද වහාම බඳවා ගනු ලැබේ. ආක­ර්ෂ­ණීය වැටුප් හා දීමනා සාකච්ඡා කර ගත හැක. විම­සන්න. ඇළු­විව් පැබ්රි­කේ­ටස් අංක 192,​ වේර­හැර,​ බොර­ලැ­ස්ග­මුව. 0777-317386,​ 011-2509997.
038933

ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

මනා අත්දැ­කීම් ඇති කාන්තා­වක් සඳහා ට්‍රේලර්ව­රි­යක් කොළඹ 4 සේවය කිරීම සඳහා අවශ්‍යයි. කරු­ණා­කර 0777-304825 අම­තන්න.
035324

ඇබෑර්තු - රියදුරු

රිය­දුරු ඇබෑර්තු - කොල්ලු­පි­ටියේ සමා­ගම් කළ­ම­නා­ක­රු­වෙකු සඳහා අඩු තර­මින් වසර 3 ක පළ­පු­රු­ද්දක් සහිත වයස අවු­රුදු 50 ට අඩු රිය­දු­රෙකු අවශ්‍යයි. පන්නි­පි­ටිය,​ කොට්ටාව,​ මහ­ර­ගම අවට වඩාත් සුදු­සුවේ. දුර­ක­ථන : 076-1996554.
038731

ඇබෑර්තු - ගෘහසේවය

0113663533,​ 0778739466 අවංක ඇටෙ­න්ඩ­න්වරු,​ ගෘහ සේවි­කා­වන්,​ නැනී­ව­රුන්,​ රිය­දු­රන්. ගාඩ්න­ර්ව­රුන් විශ්වා­ස­වන්ත වග­කී­මක් යටතේ ලබා­ගැ­නී­මට විම­සන්න. JE එන්ටර්ප්‍රයිසස්,​ මහ­ර­ගම,​ ශාඛා මීග­මුව. 0754209239
038920

ඇබෑර්තු - විවිධ

කෑගල්ල හා රුව­න්වැ­ල්ලට නුදුරු තේ වත්තක නැවතී දියුණු කිරී­මට වයස 50-60 නිරෝගී ක්ෂේත්‍ර නිල­ධා­රි­යෙකු අවශ්‍යයි. දු.ක. 0773043241 හෝ විද්‍යුත් තැපැල්. s​a​n​a​t​h​1​4​h​@​g​m​a​i​l​.​c​o​m​
038321

Comments