නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් - උපකරණ

ඔබගේ නිවාස ටයිල් බාත්රූම් සියලුම ඉදිකිරීම් පිරිපුන් නිමාවකින් කරගැනීමට නම් අප වෙත බාරදෙන්න. 0766793970, 0715561944
040543

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ,​ උඩහමුල්ල,​ පර්චස් 6.7 සමතලා හතරැස් ඉඩම - වාණිජ,​ නේවාසික කාර්ය සඳහා සුදුසුය. ජලය,​ දුරකතන,​ විදුලිය,​ ඇති අතර,​ 119 බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත. පර්චසයක් රුපියල් මිලියන 2.6 සාකච්ඡා කළ හැක. බ්‍රොක්වරුන් අනවශ්‍යයි. 0719795088 /​ 0703303821.
038296

බෝකුන්දර දූවවත්ත පාරේ පිහිටි පර්. 9.9 ඉඩම සහ දෙමහල් නිවස,​ ලක්ෂ 150. 0777366319,​ 0777134725
039776

මාදුලාව කුරුගල පාරට මුහුණලා පර්. 35 ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත. විමසීම්. 0766078143,​ 0779261769
039563

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ හයිලෙවල් පාර ආසන්නයේ බිම් මහලේ විසිත්ත කාමරය පැන්ට්‍රිය ගැරේජය ඉහළ මාලේ නිදන කාමරය තව කුඩා කාමරයක් නාන කාමරය සහිත ඇනෙක්සිය කුලියට. 0717285021.
039979

Comments