රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ගෘහසේවක සේවා

0112735947 - 0711921965 Lakmal Super Service අප මිනිස් බල සැපයුම් ක්ෂේත්‍රයේ වසර 11 ක් පළපුරුදු රජයේ ලියාපදිංචි (ලිප අංක 88619) සමාගමක් වන අතර නිිර්දේශ කළ සහ විශ්වාසදායක ගැහැණු පිරිමි,​ පිරිසිදු කරන්නන්,​ උපස්ථායකයන්,​ ගෘහසේවිකාවන්,​ රියදුරන්,​ කෝකිවරු,​ නැනී,​ උද්‍යානකරුවන්,​ මුරකරුවන් ආදි පිරිස් පූර්ණකාලීන හෝ දිවා/​රාත්‍රී සේවයට අප විසින් සපයනු ලැබේ. 72/​සී,​ රෝහල පාර,​ දෙහිවල.
040120

ඇබෑර්තු - කාර්මික

ඇලුමිනියම් වැඩ දන්නා පළපුරුදු වැද්දුම්කරුවන් හා වයස අවුරුදු 25 අඩු පුහුණුව සඳහා ද වහාම බඳවා ගනු ලැබේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා සාකච්ඡා කර ගත හැක. විමසන්න. ඇළුවිව් පැබ්රිකේටස් අංක 192,​ වේරහැර,​ බොරලැස්ගමුව. 0777-317386,​ 011-2509997.
038933

Comments