
ගෘහ සේවාක සේවා
0112735947 - 0711921965 - ලක්මාල් සුපර් සර්විස්, අප ශ්‍රම බලකා ක්ෂේත්‍රයෙහි වසර 11 ක පළපුරුද්දක් ඇති රජයේ සහතිකලත් සමාගමකි. (ලියාපදිංචි අංකය 88619) අපි පූර්ණ කාලීනව හෝ දිවා / රාත්‍රී සේවය සඳහා නිර්දේශික සහ විශ්වාසදායක ස්ත්‍රී / පුරුෂ පවිත්‍රකරන්නවුන්, ඇටෙන්ඩන්වරු, ගෘහ සේවිකාවන්, රියැදුරන්, අරක්කැමියන්, නැනීවරු, ගෙවතු වවන්නන්, මුරකරුවන් ආදීන් සපයන්නෝ වෙමු. 72/සී, රෝහල පාර, දෙහිවල.
041155
ඇබෑර්තු රියදුරු
හෝමාගම (පොල්ගස්ඕවිට) ප්‍රදේශයේ සියලු පහසුකම් සහිතව විහාරස්ථානයක නැවතී සේවය කිරීමට ගුණගරුක රියදුරුවරයෙකු අවශ්‍යයි. විමසීම් 0112704546, 0710554442
042469
ඇබෑර්තු හෝටල් / බේකරි
පළපුරුදු කළමනාකරුවෙකු/ කළමාකාරිනියක අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණයට සූදානම්ව පැමිණෙන්න. කරි ලීව්ස් රෙස්ටොර්න්ට් නො. 68, ඩබ්. ඒ. සිල්වා මාවත, කොළඹ 06. ටෙලි. 0777311110
042498
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
මාබල් / ටයිල් ඇල්ලීමේ බාස්වරු අවශ්‍යයි. ස්ථිර රැකියාව සඳහා බඳවාගනු ලබන අතර, මනා පුහුණුවක් ලබාදෙයි. වාර්ෂික වැටුප් වැඩිවීම්, ප්‍රසාද දීමනා EPF, ETF සමග නවාතැන් පහසුකම් නොමිලේ. අමතන්න. 071-5312299, 071-8557322.
042650