පරාක්‍රම සමුද්‍රය | Page 5 | සිළුමිණ

පරාක්‍රම සමුද්‍රය

පරාක්‍රමසමුද්‍රය පරාක්‍රම බාහු රජුගේ නිර්මාණයකි. එය එක් වැවක් නොව වැව් සංකීර්ණයකි. එම සංකීර්ණයට අයත් වනුයේ තෝපා වැව, එරමුදු වැව, දුඹුතුළු වැව, කලහගල වැව හා භු වැවයි. ප්‍රධාන ජල සැපයුම් මාර්ගය අංග මැඬිල්ල යෝධ ඇළයි. 1947 දී සංවර්ධනය කළේ ‍තෝපා වැව, එරමුදු වැව හා දුඹුතුළු වැවට අයත් කොටස් පමණි. කලහ ගල හා භු වැව වනයෙන් වැසී ගොස් තිබිණ. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දිගින් සැතපුම් 8 ½ ක් පමණ වෙයි. අඩි 25 ක් ගැඹුරුයි. බැම්මේ උස අඩි 40 ක් වෙයි. ජල ධාරිතාව 5350 කි.

එම්. පී. ශකින්දි රත්මිණි පතිරණ

5 ශ්‍රේණිය ‘ඒ’,

සුනේත්‍රා දේවි කනිටු විදුහල,

පහළ ඉඹුල්ගොඩ.

Comments