රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ

ඇබෑර්තු - කොළඹ 07 පිහිටි ළමා නිෂ්පාදන (Branded Books & Toy Shop) අලෙවි සැලකට ප්‍රසන්න පෙනුමැති ක්‍රියාකාරී වෙළඳ සහායක/​ සහයිකාවන් අවශ්‍යයි. ඔබත් වයස අවුරුදු 18 - 35 අතර,​ මනාව ඉංග්‍රීසි කතා කළ හැකි අයෙකු නම් 44A,​ හෝර්ටන් පෙදෙස,​ කොළඹ 07,​ ලිපිනයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්න. අවශ්‍ය පුහුණුව ඇතුළත්ව ආකර්ෂණීය වැටුප් හා දීමනා හිමිවේ. වැඩි විස්තර සඳහා 0115234373 අමතන්න (පෙ.ව. 9.00 ප.ව. 05.00)
051429

ඉඩම් සංවර්ධනය කර විකුණන සමාගමක අළවි ප්‍රවර්ධන නිලධාරී සඳහා වහාම බඳවා ගැනීම. (ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂයි). 0768663853,​ 0701082550.
052252

ප්‍රමුඛපෙළේ වැවිලි සමාගමක කොළඹ ශාඛාවේ පවතින පුරප්පාඩු සඳහා අලෙවි විධායකවරුන් කඩිනමින් බඳවා ගනු ලැබේ. අමතන්න. 0773627519.
052661

ඇබෑර්තු කාර්මික

AC කාර්මික පුහුණු වන්නන් අප ආයතනයට ඉතා ඉක්මණින් බඳවා ගැනේ. (වැටුප 30,​000 - 35,​000 අතර) දක්ෂතාවය මත වැටුප් වැඩිවේ. 0777787729. 0114953955/​6
051871

ඇබෑර්තු හෝටල් / බේකරි

දෙහිවල බීච් හවුස් (Beach House) රෙස්ටුරන්ට් ආයතනය සඳහා පුහුණු නුපුහුණු වේටර්වරුන් අවශ්‍යයි. දු.ක. 0714407268.
050559

ඇබෑර්තු මේසන්වරු / බඩුබාස්වරු

Spray Painting සහ තාක්ෂණික මෙවලම් අත්දැකීම් ඇති පළපුරුදු සේවක මහතුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් සමග මාසික වැටුප් සහ දිරි දීමනා. වැටුප් සාකච්ඡා කළ හැක. වැල්ලම්පිටිය. 0713191710.
052472

ඇබෑර්තු විවිධ

අලුත්ගම ෆුඩ් සිටි එකක් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. 0776586476
053052

ආරක්‍ෂක සේවා ඇබෑර්තු ඇත. බැංකු /​ කාර්යාල සඳහා විශේෂයි. කොළඹ අවට ප්‍රදේශ සඳහා විශේෂයි. අමතන්න. 076-7169887,​ 077-7438987.
051892

ඔබ සිටින්නේ අලෙවිකරණ ක්‍ෂේත්‍රයේද ? ඔබගේ දැනුමට සහ පළපුරුද්දට වටිනාකමක් අපෙන්. බහුජාතික සමාගමකට තනි පුද්ගලයන් හෝ කළමනාකරුවන් ලෙස සම්බන්ධ වීමට ස්වර්ණමය අවස්ථාවක්. තෝරාගනු ලබන අයදුම්කරුවන්හට අවම වශයෙන් ඉලක්කම් හයක ආදායමක්. ඉන්ධන දීමනා,​ සංග්‍රහ දීමනා වාහන නඩත්තු,​ ජංගම දුරකථන බිල් සහ විදේශ සංචාර. විමසීම් : 0712219939.
052307

Comments