සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ‍ඉගැන්වීම් (ටියුෂන්)

භෞතික විද්‍යාව කණ්ඩායම් සහ එකපුද්ගල පන්ති. මැයි මස මුල 2021 නව කණ්ඩායම් පන්ති ඇරඹුණි. කඩවත,​ කිරිබත්ගොඩ,​ එඬේරමුල්ල,​ ගම්පහ. ඉහළ සාමාර්ථයක් ගැනීමට විභාග කාලරාමුව යටතේ විභාග පෙරහුරුවක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර රැසක්. Marking Schemes එකට අනුව සාකච්ඡා කිරීම සහ ලකුණු ලබාගැනීම. විශිෂ්ට ජයක් සඳහා. දේශක,​ මධුෂාන් ගනේගෙදර,​ BSc (Kelaniya) MSc (moratuwa) (Pending) විමසීම් : 0774704833.
052342

විවිධ දේ විකිණීම

ජිනසේන අඟල් 2 පාවිච්චි නොකළ විදුලි ජල පොම්පයක් විකිණීමට ඇත. 22,​000/​= EIM 200/​1 මාදිලිය,​ සින්ගල් ෆේස්,​ 2 හෝස් පවර් (H.P) 220V /​ 50 Hz/​ 1 PH 2850 R/​Min - ගැරන්ටිය ඇත. විමසීම් 0777880400,​ 0112723084
051706

ඉඳුම් හිටුම් තිබේ

පන්නිපිටියට කිලෝ මීටරයක් විද්‍යාල හන්දියේ නිවසක බෝඩස්ලා හතරකට නැවතීමට කෙනෙකුට 6000/​= තුන් මසක අත්තිකාරම් විදුලිය ජලය ඇත. 0713944241
051572

Comments