නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම

කිරිබත්කුඹුර NEW TOWN හි වෙළඳ පුරවරයේ (යෝජිත) මධ්‍යම පරිමාණ ව්‍යාපෘතීන් සඳහා වැදගත් Colonize ව්‍යාපාරික ඉඩම් d​h​a​m​i​n​b​u​l​@​g​m​a​i​l​.​c​o​m​. Viber 0773578535.
061173

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල ඉඩමක් 14.3 පර්චස් "ප්ලැසිඩ් විව්හි" ලෝ ලෙවල් පාරේ ඇඹුල්ගම හන්දියේ සිට මීටර් 200 යි. නල ජලය,​ විදුලිය ඇත. ඇඹුල්ගම රජමහා විහාරයට යාබදව. රමණීය පරිසරය. පිරිසිදු ඔප්පු. නගර සභා අනුමත ප්ලෑන්. තැරැව්කරුවන් අවශ්‍ය නැත. විමසන්න. 0718-146659,​ 077-0552840.
059524

තලවතුගොඩ නගරයට යාබඳව 1km පමණ දුරින් පර්චස් 6.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-2346411.
059156

මොරටුව,​ තෙමහල් නිවසක් විකිණීමට,​ පර්චස් 9.3 වර්ග අඩි 4000,​ නිදන කාමර 08,​ නාන කාමර 05,​ මුළු තැන්ගෙය. ගරාජය,​ගෙවත්ත,​ ගාලුපාරට මී 200. අමතන්න. 0777818091
059138

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණිය බියගම පාර සිට මීටර් 50 ක දුරින් පර්චස් 9 1/​2 නිවස කාමර 3 ක් විකිණීමට ලක්ෂ 80 මුදල අවුරුද්දක් 2 සැරයකට කම් නැත. හැකි ඉක්මනින්. ටෙලි. 071-9833819 /​ 071-3131446.
058726

කොළඹට සහ කැලණි විහාරයට ඉතා කිට්ටුවෙන් මනරම් පරිසරයක කැලණි ගංගාවට ඉතා ළගින් වර්ග අඩි 1500 ක ලොකු නිවසක් සමග විවිධාකාර ගස් වර්ග වලින් ද යුක්ත පර්චස 14 ක ඉඩමක් විකිණීමට තිබේ. ලක්ෂ 62යි. (රුපියල් 6,​200,​000) බැලීමට සවස් 4ට සාන් - 0763149490/​ 0777607773
059424

කොළඹට සහ කැලණි විහාරයට ඉතා කිට්ටුවෙන් මනරම් පරිසරයක කැලණි ගංගාවට මායිම්ව පිහිටි හෝටල් ව්‍යාපාරයකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසු කුඩා නිවසක් සමග පොල් ගස් 30 කට අධික ප්‍රමාණයකුත් කොස් ගස් 10 කට අධික ප්‍රමාණයකුත් සහ වෙනත් ගස් වර්ග වලින්ද යුක්ත පර්චස් 70 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් එකක් 2 ලක්ෂ පනස් දහසයි. (රුපියල් 250,​000) බැලීමට සවස් 4ට සාන් - 0763149490/​ 0777607773
059422

දිවුලාපිටියේ බලගල්ලේ පිහිටි පර්චස් 19 ඉඩම සහ නිවස ලක්ෂ 33 වහාම විකිණිමට ඇත. දු. ක. 0778151029.
058551

මාකේවිට (ජා ඇල ඒකල ගම්පහ ප්‍රදේශයෙන්) ඉඩම් විකිණීමට පර්. 10.6 ක් පර්.11.9 ක්,​ පර්. 12.7 ක්,​ පර්. 17.9 ක්,​ සහ විශාල නිවසක්ද සමග පර්. 19.3 ක ඉඩම් කොටස් ජා ඇල - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයෙන් පදිංචියට ව්‍යාපාරයකට,​ කර්මාන්තයකට හෝ ආයෝජනයක් සඳහා වුවත් සුදුසුයි. අලංකාර සාරවත් සමතලා ඉඩම් කොටස්,​ ගුවන් තොටුපලට,​ අධිවේගී මාර්ගයට,​ සුපිරි වෙළඳසැල් වලට,​ රෝහල්,​ පාසල් ආදී සියල්ලට පහසු පිවිසුම්,​ ඒකලට කි. මී. 3 ට වඩා අඩු දුරකින්,​ ගම්පහට සහ ජා ඇලට කි. මී. 6 පමණයි. විස්තර සඳහා අමතන්න. 0717174444.
060914

වත්තල පර්චස් 15.9 ක පිහිටි නිවාස 3 මාසික ආදායම රු. 50,​000/​= අංක 484/​1,​ වීදි පාර,​ එඩේරමුල්ල,​ ලක්ෂ 150. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0773527104
060635

වත්තල බලගල පල්ලිය ආසන්නයේ පර්චස් 38 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චසයක විකුණුම් මිල රු. 550000 කි. විමසීම්. 0783330190 /​ 0783330140.
057419

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20,​ ඉඩම විකිණීමට 1 1 /​2 km පර්චසය 300,​000/​-. 071-8322577.
056270

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර නත්තරම්පොත නිදහස් පරිසරයක පිහිටි පර්. 17 ක ඉඩම සහ ව.අඩි. 2000 නිවස විකිණීමට තිබේ. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. විමසන්න. 077-8221139,​ 076-2595649.
059606

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

වැලිමඩ දඹවින්න විදුලිබල මණ්ඩලය පාරට යාබදව පිහිටි පර්චස් 36.5 ඉඩම විකිණීමට ඇත. 0715839709, 0713554015
057204

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගාල්ල රිච්මන්ඩ් හිල් නිවාස සංකීර්ණයේ නවතම මහල් නිවස ඉහලම ඉල්ලුමට විකුණමි. කාමර තුනයි නාන කාමර දෙකයි. නගරයට සුප්‍රසිද්ධ පාසල් ඉතා ආසන්නයි. 0716154492.
058907

 

 ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ඇනෙක්සියක් කුලියට දීමට. ජෝඩුවක්නම් වඩාත් සුදුසුයි. පහසුකම් ඇත. 0714-843779,​ 077-9834424. තලපත්පිටිය,​ පන්සල පාර,​ ජයවර්ධන රෝහල.
059659

පිළියන්දල අවටින් වගාවට /​ ව්‍යාපාරයට සුදුසු ඉඩමක් සමග ජල විදුලියැති කුඩා නිවසක් කුලියට. බස් පාරකට මුහුණලා 0773009086
060641

මාලබේ ටවුමේ සිට කි. මී. 1 ක් දුරින් පර්චස් 14 - 6 ක ඉඩමේ පිහිටි කාමර තුනක අංග සම්පූර්ණ නිවසක් වහාම කුලියට දීමට ඇත. මාසික කුලිය රු. 45,​000 විමසීම්. 0715749916.
058706

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගාල්ල නගරයේ කන්දවත්තේ ජාතික පාසැල්වලට නුදුරින් ආරක්ෂිත පරිසරයක පිහිටා ඇති කාමර තුනකි. ටයිල් කර ඇත. වාහන දෙකකට පාකින් ඇති පහසුකම් සහිත නව නිවස කුලියට දීමට ඇත. විමසීම්. 077-4909177.
059293

Comments