
ඇබෑර්තු වෘත්තීයවේදීන්
ගොඩනැගිලි සේවා (HVAC / MEP වැඩ පිළිබඳ පළපුරුදු ව්‍යාපෘති කළමනාකාරවරුන්, වරලත් ඉංජිනේරු / ව්‍යාපෘති ඉංජිනේරු / සහකාර ඉංජිනේරුවරු ඉක්මණින් අයදුම් කරන්න. ෆ්රිගී ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම, 145, සිරිධම්ම මාවත, කොළඹ 10, දු.ක. 0714947001. 0117855800 frigi@slt.lk
062477
ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ
අප ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක වෘත්තිකයෙකු ලෙස සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්. (කොළඹ 01 - 15) වැල්ලවත්ත සිට පානදුර ප්‍රදේශ වාසීන්ට විශේෂයි. දුරකථන. 0719578306.
063059
වෙළඳ නියෝජිතයෙකු අවශ්‍යයි. සුදුසුකම් : බයික් ලයිසන් අවශ්‍යයි. පළපුරුදු අවශ්‍ය නැත. O/L පෙනී සිටීම. වහාම අමතන්න. 0716665062
062817
ඇබෑර්තු කාර්මික
පළපුරුදු / නුපුහුණු වායු සමීකරණ කාර්මිකයන්, විදුලි කාර්මිකයන්, ජලනළ කාර්මිකයන්, වෑද්දුම්කරුවන්, Fabricator වරු, වහාම අවශ්‍ය වේ. ඉහළ ආකර්ෂණීය වැටුප් හා දීමනා. ෆ්‍රිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම, 145, සිරි ධම්ම මාවත, කොළඹ 10. 0117855800, 0714947000, 0714219984, frigi@slt.lk
062469
ඇබෑර්තු මුද්‍රණ
ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතයකට Heidelberg GTO සහ Guillotine යන්ත්‍ර ක්‍රියාකරුවන් හා සහයකයින් අවශ්‍යයි. සතියේ දිනවල පමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම, නො. 5, දේවාල පාර, පෙතියාගොඩ, කැලණිය.
062715
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
බොරැල්ල පිහිටි සාරි සාප්පුවකට සේවය කිරීමට වයස 65 ට අඩු සේවිකාවක් බොරැල්ල අවටින් අවශ්‍යයයි. විමසන්න. 0779485808.
062535
ඇබෑර්තු රියදුරු
ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයකට භාණ්ඩ බෙදාහැරීම සඳහා බරවාහන රියදුරකු අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම, නො. 5, දේවාල පාර, පෙතියාගොඩ, කැලණිය.
062713
ඇබෑර්තු ගෘහ සේවා
නැනී කෙනෙක් හෝ ගෘහ සේවිකාවක් ඕනෑ. තලංගම උතුර, කොස්වත්ත පයිප්ප පාරේ නිවසක නැවතී වැඩ කිරීමට හෝ උදේ සිට සවස 6.00 දක්වා. වයස අවුරුදු 55 ට අඩු කඩිසර කෙනකු විය යුතුයි. ගෙවීම් සාකච්ඡා කරගත හැක. 0773650412 / 0112723855.
063290
ඇබෑර්තු හෝටල්/බේකරි
දෙහිවල බීච් හවුස් (Beach House) ආයතනයේ සේවය සඳහා පුහුණු නුපුහුණු මුළුතැන්ගෙයි අත් උදව්කරුවන් සහ වේටර්වරුන් අවශ්‍ය වේ. විමසීම් : 0714407268.
061870
මොරටුවේ රෙස්ටුරන්ට් එකකට කෝකිවරු අත්උදව්කරුවන් කැෂියර්වරු වහා අවශ්‍යයි. 0767233898.
062946
රත්නපුර නගරයේ ආපනශාලාවක් සඳහා පළපුරුදු දක්ෂ ඉන්දියානු ආහාර පිසිය හැකි සූපවේදියෙක් සොයයි. ආකර්ෂණීය වැටුපක් සහ අමතර දීමනා. නවාතැන් පහසුකම් සහ ආහාර පාන ආයතනය මගින් ලබාදේ. අමතන්න. 0774340300.
057579
ඇබෑර්තු විවිධ
ණය අයකර ගැනීමේ ආයතනයකට රත්මලාන, නුගේගොඩ, හෝමාගම, මහනුවර ප්‍රදේශවලින් ණය අය කරගැනීමේ ක්ෂේත්‍ර නිලධාරීන් අවශ්‍ය කර තිබේ. ස්ථිර හෝ නිදහස් පදනම මත වැඩ කළ හැක. ආකර්ෂණීය වැටුප් ගෙවීම්, ජීව දත්ත සමග අයදුම් කරන්න. ඊමේල් imsoutsource@gmail.com නො. 247/4, හොරණ පාර, වෑකඩ, පානදුර. දු.ක. 0382246297
062475
ISO තත්ත්ව සහතිකයලත් අප ඇසුරුම් ආයතනයට පරිගණක දැනුමැති නිෂ්පාදන විධායක සහායිකාවක් අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් පැකිං (පුද්.) සමාගම, නො. 5, දේවාල පාර, පෙතියාගොඩ, කැලණිය.
062708