
ගෘහ භාණ්ඩ විකිණීම
නැදුම් ඇන්ටික් සෙට් එකක් විකිණීමට ඇත. රාජගිරිය. ටෙලි. 0112792659.
061017
වීසීආර්. සීඩී ඩීවීඩී සහ වීඩියෝ ක්‍රීඩා විකිණීම
සිංහල / හිංදි, දමිළ / ඉංග්‍රීසි, ඔරිජිනල් CD, LP/EP, VHS තැටි / පටි, කැසට්ස්, Marantz ඇම්ලිෆයර් Revox කැසට් ප්ලේයර්, ස්පූල් ටේප් රෙකෝඩර්, පොත්පත් ඇතුළු විවිධදේ විකිණීමට. අංක 12/11, 1 st ලේන්, රූපසිංහ මාවත, නුගේගොඩ. 0711380656, 0777339051 සෙනසුරාදා, ඉරිදා පමණි.
063057
අමතර ඉගැන්වීම් (ටියෂන්)
6-11 විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ අවට. 071-2271268.
059757
විවිධ දේ විකිණීම
දෙහිවල අත්තිඩියේ පාවිච්චි කරන ලද කෑම මේස දෙකක් පුටු හයක් ලොකු ඇඳන් අලුත් උළුවහු 4ක් සමග වහලකින් ගලවන ලද කොස් ලී විකිණීමට ඇත. අමතන්න. 071-4763733.
062078
විකිණීමට ප්ලාස්ටික් virgin Material PP Random / PP Injection / PET - Bottle Grade කාර්යාල වේලාවලදී විමසන්න. 0759004695 email. samilaplastic@gmail.com
062592
විවිධ දේ
වෘත්තීමය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය - අතීතයේ සහ වර්තමානයේ අන්තර් ජාතික විනිසුරුවරුන් වැඩිම පිරිසක් සහිත සංගමය විසින් නව විනිසුරු මඩුල්ලක් බඳවා ගනී. කරුණාකර ඔබේ ජීව දත්ත ජූලි 08 වන දිනට ප්‍රථම චමින්ද හතුරුසිංහ මහතා වෙත එවන්න. hathurusinghec1971@gmail.com හෝ නො. 430/6/A, පාසල් මාවත, මීගොඩ යන ලිපිනයට. විනිසුරු සම්මන්ත්‍රණය ජූලි මස 20 වන දින පැවැත්වේ.
062411