
මූල්‍ය හා කල්බදු පහසුකම් - රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස් vehicle loans, ලක්ෂයකට මාසික වාරිකය 1366/- සිට, ලියාපදිංචි කළ, නොකල ඕනෑම වාහනයකට වෙළෙඳපොල වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය, එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩුකිරීම් වාහන හුවමාරුව, වෙළඳ පොලේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hot line - 0777970049.
057094
මෝටර් කාර් රථ විකිණීම
හයුන්ඩායි ටක්සන්, 2011 පෙට්ට්‍රල්, 03 වන හිමිකරු, ට්‍රිප් ටොනික් මුහුදු නිල් පැහැති, වර්ග 02 ක දුඹුරු පැහැති ඉන්ටීරියර්, 4WD, ඇලෝයි වීල්ස්, ෆොග් ලයිට්ස් සහ තවත් බොහෝ උපාංග හොඳ තත්ත්වය. නිවසක පාවිච්චි කළ 0774255544.
066429
ටොයොටා කාර් රථ විකිණීම
ඇක්සියෝ 2015 හියිබ්රිඩ් X සුදු නිව් ෂෙල් CAL-xxxx කි.මී. 25000 ට අඩු. අයිතිකරු විසින්ම පදවන ලද 1 වන අයිතිකරු මනාව නඩත්තු කළ ලියාපදිංචිය 2015/10 අළුපාටට හුරු නිල් ඉන්ටීරියර්. දු.ක. 0711007945.
057858
සුසුකි කාර් රත විකිණීම
සුසුකි ආර්ටිනා ආසන 07 ක 2013 අගෝස්තු නිෂ්පාදිත කි.මී 27,000 ධාවනය කර ඇති AMW නඩත්තු කළ පළමු හිමිකරු රජයේ විධායක නිලධාරිණියක සතු කාරය රු. 4,200,000/- / 0714434866.
066234
වෑන් රථ විකිණීම
නිසාන් කැරවෑන් 2015 දෙසැම්බර් NV350 හයිරූෆ් බ්‍රෑන්ඩ්නිව්. 077-0490542, 077-4208888.
066259
ජීප් හා පිකප් රථ විකිණීම
Kyron Micro ජීප් රථය පළමු හිමිකරු ඉතා අඩු දුරක් ධාවනය කර ඇත. 077-3747593 මහරගම.
065467
Toyota Rush ජීප් රථය පළමු හිමිකරු හදිසි මුදල් අවශ්‍යතාවයකට විකුණයි. 2007 නිෂ්පාදිත KP-xxxx Rs. 3,500,000/-. 0777-485020.
065465
බස් හා ලොරි රත විකිණීම
අඩි 14 1/2 ෆුල් බොඩි ABL ලොරිය. 2007. ලක්ෂ 9 යි. අජිත්. 0727768335.
064802
ඉසුසු ෆ්‍රීසර් අඩි 14 1/2 ලොරිය. 1993 අතට ලක්ෂ 7 යි. ලීසිං 37,163x33. අජිත්. 0727768335.
064801
මෝටර් රත උවමනායි
පෞද්ගලික ආයතනයක් සඳහා මාසික කුලී පදනම යටතේ කාර් රථ උවමනාකර තිබේ. වැගන් ආර්, හස්ට්ලර්, නැනෝ, ඇල්ටෝ, ඇක්ෂියෝ, ඔටෝජියර් Tel : 0716985203, 0767251232.
064594