
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
කොළඹ ප්‍රධාන පෙළේ කේක් නිෂ්පාදන ආයතනයක ගිණුම් අංශයේ සේවය සඳහා ගිණුම් ලිපිකරුවෙකු අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. විමසීම් : 0777-779406, 011-2582022.
068043
ඇබෑර්තු - කාර්මික
දන්ත වෛද්‍ය උපකරණ සඳහා කාර්මික නිලධාරීන් අ.පො.ස. සා.පෙළ / උ.පෙළ සමත් පිළිගත් කාර්මික විදුහල්හි පුහුණු පාඨමාලා හදාරා ඇති විදුලි හා යාන්ත්‍රික ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ඇති කාර්මික නිලධාරීන් අවශ්‍යයි. දන්ත වෛද්‍ය උපකරණ (දන්ත පුටු / විකිරණ යන්ත්‍ර) පිළිබඳ නුපුහුණු අයදුම්කරුවන්ට පුහුණුව සැපයේ. පරිගණක දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. වැටුප සාකච්ඡාකරගත හැක. මෙඩි ඩෙන්ට්ස් පුද්ගලික ආයතනය, නො. 80, නොරිස් කැනල් පාර, කොළඹ 10. දුර : 0777-316576, 011-2699126, විද්‍යුත් තැ. medidentspvtltd@gmail.com, ෆැක්ස් : 0112689065.
067973
ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි
ඇඟලුම් නිෂ්පාදන ආයතනයකට සාම්පල් මසන්නන් වහා බඳවා ගැනේ. මාසික වැටුප රු. 50,000 සිට ඉහළට. අමතන්න. 0777445224.
069098
ඇබෑර්තු - රියදුරු
බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි සඳහා රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, වෙන්නප්පුව, මාරවිල, නයිනමඩම අවටින් අවශ්‍යයි. වැටුප 38,000/- ඉහළින් ලබාගත හැකිය. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො.29/5, 4 පටුමග, රත්මලාන. 0777-263954.
065711
ඇබෑර්තු - හෝටල් / බේකරි
කොළඹ ප්‍රධාන පෙළේ කේක් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන අංශයේ සේවය සඳහා පළපුරුදු සේවකයන් බඳවා ගනු ලැබේ. වැටුප් සාකච්ඡාකරගත හැක. විමසීම් : 0777-779406, 011-2582925.
068041
කොළඹ ප්‍රධාන බේකරියකට බේකරි අත්උදව්කරු, කේක් අත්උදව්කරු, කැෂියර් හා වෙළඳ සේවකයින් සඳහා ඇබෑර්තු ඇත. ආහාර නවාතැන් නොමිලේ. 0777383051, 0777686313. ලිපි. නො. 38, නව හෙට්ටි වීදිය, කොළඹ 13.
068332
මහනුවර නිවාඩු නිකේතනයක කෑම පිසීම සහ නඩත්තුවට පළපුරුදු ඇති වයස අවුරුදු 45 - 55 අතර පිරිමි කෙනෙක් අවශ්‍යයි. මසක වැටුප රුපියල් 35,000.00 කට නොඅඩු 0762277232
067467
රාජගිරිය හෝටලයකට කොත්තු බාස් කෙනෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. වැටුප සාකච්ඡා කරගත හැක. 072-4684979.
066784
ඇබෑර්තු - විවිධ
අලුත් සේවක සේවිකාවන් අවශ්‍යයි. පරිගණක සාමාන්‍ය දැනුම ඇති උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් අධ්‍යාපන සුදුසුකම් නොලබා කොළඹ ව්‍යාපාරික ස්ථානයකට අවුරුදු 24 අඩු රැකියාවක් සඳහා හැකි ඉක්මනින් විමසන්න. 0718175007, 0759175007, 0112344305. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11.
064431
අවශ්‍යයි - ණය ආපසු අයකර ගැනීමේ සමාගමක් සඳහා වයස අවුරුදු 30 ට අඩු කෝල් සෙන්ටර් නිලධාරිනියන් ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමක් වේ. පානදුර අවට පදිංචි අය - ජීව දත්ත සමග අයදුම්කරන්න. අයි. එම්. එස්. අවුට්සෝස් (ප්‍රයිවට්) ලිමිටඩ්, අංක 247/4, හොරණ පාර, වෑකඩ, පානදුර. 038-2246297 ඊ මේල් imsoutsorce@gmail.com
067066
දත්ත ශල්‍යාගාරයකට පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යයි. කොට්ටාව, මහරගම, හෝමාගම අවටින් අවශ්‍යයි. ෆැමිලි ඩෙන්ටල් කෙයාර්, 264/3, හයිලෙවල් පාර, කොට්ටාව. විමසීම් : 0777-316576.
067969
නේවාසික පාලක/ නේවාසික පාලිකා - කෘතිම පාද ලබාගැනීමට පැමිණෙන අයවලුන් නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසිකාගාරයකට නේවාසික පාලකවරයෙක් පාලිකාවක් අවශ්‍යයයි. ඉඳුම් හිටුම් සහ ආහාර නොමිලේ. වැටුප සාකච්ඡා කළ හැක. සේවාභාරකාර අරමුදල සේවක අර්ථසාධක අරමුදලට සහ ආයතනයේ වෛද්‍ය පහසුකම්වලට දායක වේ. සම්මුඛ පරීක්ෂණය අදාළ සහතිකපත් සමග තමුන් ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ විස්තර සහිතව ලිපිනයට අයදුම් කරන්න. පරිපාලන ලේකම්, කොළඹ අසරණසරණ සමිතිය, නො 171, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02.
067612