
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගවෙීමේ කාලය අවුරුදු 06 ක් දක්වා ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳපොළ වටිනාකමින් 90% දක්වා ලීසිං. (Speed Draft සඳහා 1399/-) අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළෙඳපොලේ අඩුම මිලට වාහන සොයාදීමද සිදුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049.
068499
වෑන් රථ විකිණිම
ටොයෝටා ඩොල්ෆින් දිග දොර 5 PA-10xx D/AC ඇලෝවීල් එජෙස්ටබල් සීට් වෑන් රථය මුදල් හදිස්සියක් සඳහා විකුණනු ලැබේ. 075-6116591.
073718
නිසාන් වැනට් VX 250-xxxx ෆ්ලැට් රූෆ් දොර 4 පවර් AC PS/AW එජස්ටබල් ෂීට් අලුත් ටයර් බැටරි නිවසේ පාවිච්චිය. 17/60, කොළඹ. 0716568596.
073735
යතුරු පැදි හා ත්‍රීරෝද සේවා
206-6259 ත්‍රිරෝද රිය ඕනෑම තත්ත්වයකින්. සිහිවටනයක් ලෙස තබා ගැනීමට. මිලදී ගැනීමට උවමනායි. 077-9374201.
072784