
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2,199/= සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ, නොකළ ඕනෑම වාහන යකට වෙළඳ පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං ( Speed Draft සඳහා 1399/=) අඩුම වාරිකය, එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකු අනුමතයි. දිවයින පුරා ශාඛා, leasing hotline : 0777970049
075326
මෝටර් කාර් රථ විකිණීම
Micro Geely සැලුන් මෝටර් රථය කළු 20/2, වර්ෂයේ පළමු අයිතිකරු හොඳම තත්ත්වය විකිණීමට. 0714202670, 0768587048
083618
නිසාන් කාර් රථ විකිණිම
Nissan FB 15 Exsaloon 2001 Auto 1500CC සිල්වර් KA-xxxx ඔර්ජිනල් තත්ත්වය දෙවන අයිතිකරු වූ වෛද්‍යවරයකු සතු වාහනය 2,275,000/- ටයර් සංස්ථා හංදිය, දළුගම, කිරිබත්ගොඩ. 769720039 / 762469234.
084184
නිසාන් කැරවැන් 2015 දෙසැම්බර් NC - XXXX හයිරූෆ් බ්‍රෑන්ඩ් නිව්. 0770490542, 0774208888.
082471
වෑන් රථ විකිණීම
Dolphin LH 113 වෑන් රථය විකිණීමට ඇත. Auto ගියර් Dual A/C Power Mirror / Shutter. දොර 4. අමතන්න. 0777358125.
082107