
වෘත්තීය හා උපදේශක සේවා
ව්‍යාපාරයන්හි ගිණුම් පොත් ලිවීම අවසාන ගිණුම් පිළියෙල කිරීම, EPF ETF PAYE VAT NBT සකසනු ලැබේ. 0719154952.
083279
ඇබෑර්තු කාර්මික
TV W/Machine ඇතුළු ගෘ/වි/උපකරණ අලුත්වැඩියාවට කාර්මිකයින් අවශ්‍යයි. TRANDEX, 278, කෝට්ටේ පාර, නුගේගොඩ. 0768670002. trandexgrp@sltnet.lk
082853
ඇබෑර්තු මුද්‍රණ
KORD මැෂින් ක්‍රියාකරවන්නෙක් වහාම අවශ්‍යකර ඇත. පළපුරුද්ද, වර්ණ මිශ්‍රණය, ක්‍රමානුකූල මුද්‍රණය අතිකාල සේවාවන් කිරීමේ කැමැත්ත. අයදුම් පත සමග පැමිණෙන්න. නො. 63/5, ශ්‍රී වික්‍රම මාවත, වත්තල. දුරකථන : 2981928, 0773457110, 0787201578. කාර්යාලිය වේලාවන් 98 සිට 5 දක්වා) වල පමණක් අමතන්න.
083689
ඇබෑර්තු රියදුරු
ප්‍රයිමූවර් රථ රියදුරු ඇබෑර්තු. සුදුසුකම් : ප්‍රයිමූවර් රථ පැදවීමේ හැකියාව සහ පළපුරුද්ද. වික්ටරි ලංකා ෆෙයිට් සර්විස්, Victorylanka1@gmail.com. 0777745765.
082492
මුද්‍රණ ආයතනයක භාණ්ඩ බෙදාහැරීම සඳහා බර වාහන රියදුරකු සහ නිවසේ නැවතී සේවය කිරීමට සැහැල්ලු වාහන රියදුරකු අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්) සමාගම, නො. 05, දේවාල පාර, පෙතියාගොඩ, කැලණිය.
083912
ඇබෑර්තු ගෘහ සේවය
අවශ්‍යයි. කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැදපෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක, වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,000/- දක්වාවේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරවාගෙන නො. 400/60/10, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පැමිණෙන්න.
081226
ඇබෑර්තු මේසන් / වඩුබාස්වරු
අතිදක්ෂ මේසන් බාස්වරු, සැටලින් බාස්වරු, ගෝලයින් අවශ්‍යයි. නවාතැන්ඇත. අවුරුදු 25-45 අතර, සිත්ගන්නා වැටුප්. OT ඇත. 072-5337562, 072-6206185.
080488