
අමතර ඉගැන්වීම් ටියුෂන්
ඉතාලි භාෂාව ඉතාලියේ උපාධි ලැබූ ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න. ගම්පහ, රාගම, කඳාන, පුත්තලම් දිස්ත්‍රික්කය විශේෂයි. 077-3892035.
079844
Master offers tuition English Language Literature Economics Political Science homes visited online classes. Philip Ferdinands 0777622834.
080800
ඉඳුම් හිටුම් තිබේ
නාවල, නිසංසල නිවසක්, වායුසමනය කළ කාමර 02 ක්, වෙන් වූ ඇතුල්වීමක් සමග, නාන කාමරය, වාහන නැවැත්වීම සඳහා ගරාජය, රැකියා කරන කාන්තාවකට හෝ මහතෙකුට, විවෘත විශ්වවිද්‍යාලය, ආසිරි, ඇපලෝ, නයින්වෙල්ස් රෝහල් ආසන්නයෙන්, දු.ක. 011-2863308, 077-4971665.
082949
ව්‍යාපාරයන්හි ගිණුම් පොත් ලිවීම අවසාන ගිණුම් පිළියෙල කිරීම, EPF ETF PAYE VAT NBT සකසනු ලැබේ. 0719154952.
083231